අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශය පරදවමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයක…

by editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයකය. සත්කාරක  දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 03කින් පරාජය කර ලබා ගත් තියුණු ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ ඊයේ (12) බංගලාදේශය කඩුළු 07කින් පරාජය කළහ.

හර්ෂිතාගේ මනරම් පිතිකරණය…

කේප්ටවුන් ක්‍රීඩාංගනයේ දී පැවති ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගත්තේ බංගලාදේශ කණ්ඩාමය.

ඔවුන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 126කි. බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ සොභාන් මොස්ටරි ය. ඇය ලකුණු 29ක් ලැබුවාය.  කණ්ඩායම් නායිකා නයිගර් සුල්තාන්    ලකුණු    28ක් ලැබුවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට පන්දු යැවීමක යෙදිනි.  හොඳම පන්දු යවන්නිය ඕෂධී රණසිංහය. ඇය    ලකුණු 23කට කඩුලු 03ක් බිඳ හෙලුවාය.

නායක චමරි අතපත්තු ලකුණු 19කට කඩුලු 02ක් සහ ඉනෝකා රණවීර එක් කඩුල්ලක් බිඳ දැමුවාහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 18කුත් පන්දු 02ක් අවසානයේ දී සිය ජයග්‍රහණයේ සීමාව පසුකළහ.

පිතිකරණයේ දී  හර්ෂිතා සමරවික්‍රම සිය තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළාය. හර්ෂිතා  පන්දු 50ක දී වේගවත්    ලකුණු 69ක් නොදැවී වාර්තා කළාය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 08ක් ඇතුළත් විය.  නිලක්ෂි ද සිල්වා ලකුණු 41ක් ලබා ගත්තාය.

මෙම තරග ජයත් සමගින් අපරාජිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20-20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේය. ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාවය

මෙවර කාන්තා ලෝක කුසලාන 20 විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ප්‍රවේශ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ තවත් එක තරග ජයග්‍රහණයකට නුදුරෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට බලන්නට එන ඇත්තෝ සහ රට ගිය ඇත්තො ජනවාරි මාසය ගොඩ දාති!

Next Post

දළදා මාළිගාව ගැන වෛරී ප්‍රකාශ කළ පුද්ගලයා ගැන පූර්ණ විමර්ශනයක් කරන්න… පොලිස්පතිට පැමිණිල්ලක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.