සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් වෘත්තීය සමිති කාරයෙක් ලෙස නොව වගකීම් සහිත දේශපාලකයෙක් ලෙස හැසිරෙන්න… GMOA සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිට දන්වයි!

by editor
නොවැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

සමස්ථ වෛද්‍ය ප්‍රජාවෙන් දශමයක්වත් නියෝජනය නොකරන අටවා ගත් වෘත්තීය සමිතියක නායකයෙකු ලෙස වසර 15ක් පුරා  කටයුතු කළ  සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා දැන් ක්‍රියා කළ යුත්තේ බංකොලොත් වෘත්තීය සමිති නායකයෙක් ලෙස නොව, වගකීම් සහිත දේශපාලකයෙක් ලෙසින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.  

සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජකාරි සම්බන්ධයෙන් තවමත් නිසි අවබෝධයක් නැති  නියෝජ්‍ය ඇමතිවරයා   ජන මාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමත් ගැලවී ඇති බැවින් ඉතිරි නියෝජය ඇමති ධූරය හෝ ආරක්ෂා කරගැනීමට මීට වඩා වගකීම් සහිත විය යුතු බව ද රජයේ නිලධාරීන්ගේ සංගමය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජයමුණිට දැනුම් දෙයි. 

වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රමවේයද වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ පරිගණක ක්‍රමයක් හරහා බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරන නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වසර 2018 දී බවත් මෙම ක්‍රමය සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ගොඩ නැගූවක් බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නිල කාමරයක් තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළද එලෙස නිල කාමරයක් අප සංගමයට නොමැති බවත් ඇත්තේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු මණ්ඩලය රැස්වන කාමරය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේය.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩල රැස්වීමට  සහභාගි විය හැක්කේ වෛද්‍යවරුන් සමස්ථයෙන්   සියයට 15ට වැඩියෙන් නියෝජනය වන වෘත්තීය සමිතියකට පමණක් බවත් වෛද්‍ය විජේසිංහ  අවධාරණය කරයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සෞඛ්‍ය අමාත්‍යංශය තුල සිදුවෙන්නේ  මොනවාද , ඉන්නේ කවුද, කාමර තියෙන්නේ මොනවද,   කාර්යාල ඇත්තේ කාටද, ඒ කාර්යාල භාවිතා කරන්නේ  මොනවාටද   යන්න   වසරක පමණ කාලයක සිට නියෝජ්‍ය ඇමති තනතුරු දැරුවත් නියෝජ්‍ය ඇමතිවරයාට අවබෝධයක් නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පවසයි.

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ගැලවුණත්  සෞඛ්‍ය  නියෝජ්‍ය ඇමතිකම තාමත් ඉතිරි වී  තිබෙන බැවින් දැන් වැඩ කළ යුත්තේ   වසර 15ක් පුරා බංකොලොත්  වුණ වෘත්තීය සමිති නිලධාරීයෙක් ලෙස  නොව පරිනත දේශපාලනඥයෙකු ලෙස යැයි  ලේකම්වරයා ප්‍රකාශ කරයි.

“දැන් ඔහු දේශපානඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් , ජනතා නියෝජිතයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස  බරපතල වගකීම් විශාල ප්‍රමාණයක් තිබෙන පුද්ගලයෙක්. ඒ බව ඔහු    අමතක නොකළ යුතුයි…  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට අවධාරණයෙන් කියා සිටී. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරිපූරක වෛද්‍ය සේවයේ පුරප්පාඩු 1300ක්… ඉක්මනින් පුරවන්න අපොහොසත් වුනොත් රෝගී සත්කාරක සේවා අඩපණ වේවි.. වෘත්තීය සමිති කියයි!

Next Post

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.