සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 4, 2025
in පුවත්
Raped
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කල පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ ළමා සහ කාන්තා කාර්යංශය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යංශයට ලැබුනු තොරතුරක් අනුව අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය යන නිළධාරින් විසින් ඊයේ ( 03 ) රාත්‍රියේදී මහියංගණය ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකන්ඩිය රිදීඇල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 35 ක් වයසැති පුද්ගලයෙකි. ඔහු දෙහිඅත්තකන්ඩිය පරිවාස කාර්යාල‍යේ පරිවාස නිලධාරිවරයා ලෙස රාජකාරිය කටයුතු කරන බවද පොලිසිය පවසයි.

දැනට කරන ලද විමර්ශණ වලදි මෙම පුද්ගලයා විසින් එක දැරියක් ලිංගිකව දුෂණය සිදුකර ඇති අතර අනෙක් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

ලිංගික හිංසනට වු දැරිය ම් පිලිබඳව තම මිතුරියටකට පවසා ඇති අතර ඇය හරහා නිවාස පාලිකාව දැනුවත් වි තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

පසුව නිවාස පාලිකාව විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. විමර්ශන ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.

පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව සැකකාර පරිවාස නිළධාරියා ප්‍රදේශය මගහැර සිටි අතර 03 රාත්‍රියේදි මහියංගණය ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

සැකකාර පරිවාස නිලධාරියා අද ( 04 ) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය පරිදි අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ නියෝගය අනුව.අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් කුමාර මහතාගේ සම්බන්ධිකරණය යටතේ .මහඔය කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි සුමිත් ප්‍රියන්ත බංඩාරගේ මෙහෙයවීමෙන් අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානධිපතිනිය කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංකොලොත් වෘත්තීය සමිති කාරයෙක් ලෙස නොව වගකීම් සහිත දේශපාලකයෙක් ලෙස හැසිරෙන්න… GMOA සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිට දන්වයි!

Next Post

කාන්තාවක් සහ දරුවෙක් පැහැරගෙන ගොස් කාන්තාවට අමානුෂික ලෙස පහර දීම… මහනුවර ප්‍රධාන වාහන සේල් එකක් හිමි ව්‍යාපාරිකයෙකුගේ බිරිය, පුතා සහ ලේලිය අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.