සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෞරාණික දාගැබ්වහන්සේ සංරක්ෂණයට භික්ෂූන්වහන්සේලා ශ්‍රම පූජාවක…

by editor
සැප්තැම්බර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න 

ඓතිහාසික වැලිකන්ද කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ ඇති ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඉදිකළ බවට සැලකෙන පෞරාණික චෛත්‍ය වහන්සේ ගේ සංරක්ෂණ කටයුතු සඳහා  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ, මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ සාමණේර හිමිවරු පිරිසක් අද (02) විශේෂ ශ්‍රම පූජාවක් පැවැත්වූහ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ සහ මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලාංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ශ්‍රම පූජාව සිදු කළහ.

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ චෛත්‍යය කැණීම් කටයුතු කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු 2021 අගෝස්තු 11 වෙනිදා දේවගල ප්‍රඥාසීහලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ විය.

මහින්දාගමනයට සමකාලීනව ඉදිවන මෙම දාගැබ් වහන්සේ අනුරාධපුර යුගය පුරා වන්දනාවට පත වු ලක්ෂණ පුරාවිද්‍යා කැනීම්වලින් අනාවරණය වී ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මහින්දාගමනයත් සමඟ සාසනයට පූජා කිරීමෙන් පසුව වසර 1000 පමණ කාලයක් බෞද්ධයන් විසින් වැඳුම් පිදුම් කර ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි තහවුරු වන මෙම කවුඩාගල චෛත්‍ය රාජයන් වහන්සේගේ කැණීම් කටයුතු අවස්ථා කිහිපයකදී සිදුකිරීමට කටයුතු කළහ.

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු ඉතා කඩිනමින් අවසන් කර එම චෛත්‍ය ලක්වාසී ලෝකවාසී, බෞද්ධ දායකකාරකාදීන්ට වන්දනීයත්වයට පත් කිරීමට අවස්ථාව සැලසීම තම අපේක්ෂාව බව මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් දේවගල පඤ්ඤාසීහලංකාර නාහිමියන් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරික්කාර් සහ ජනපති රනිල් NPP එකට ගේමක් දෙන හැටි ගැන සාකච්ඡා කරන වීඩියෝවක් ලීක් වෙයි!

Next Post

වැඩේ මාට්ටු… දැන් ඉතින් මිනිස්සුන්ට උත්තර දෙන්න… රනිල්ටයි මරික්කාර්ටයි ජාතික ජන බලවේගය කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.