බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලන්ත විද්වතුන් හෙළිකරගත් කොවිඩ් වෛරසය මාරාන්තික කරන ජානය!

by editor
ජනවාරි 15, 2022
in පුවත්, විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

පෝලන්ත විද්‍යාඥයින් විසින් COVID-19 ආසාදිතවන පුද්ගලයන් දරුණු ලෙස රෝගාතුර වීමේ අවදානම දෙගුණයකටත් වඩා වැඩි කරන බව පවසන ජානයක්  සොයා ගැනීමට පෝලන්තයේ “බිආලිස්ටික් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ“ (  Bialystok University of Technology ) විද්වත් පර්යේක්ෂකයන් කණ්ඩායමක් සමත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කොවිඩ් ආසාදිතවූ පසු  රෝගයෙන් වඩාත් අවදානමට ලක්වන  පුද්ගලයින් හඳුනා ගැනීමට මෙම සොයා ගැනීම   වෛද්‍ය වෘත්තිකයන්ට උපකාරී වනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ඉහළ කොරෝනා වයිරස් මරණ අනුපාතය පිටුපස ප්‍රධාන සාධකයක් වන්නේ එන්නත් කරණය පිළිබඳව පැවති දෙගිඩියාව බව පෙන්වා දෙන පර්යේෂකයන් වැඩිම අවදානමක් ඇති අය හඳුනා ගැනීමටත් ඔවුන්ව එන්නත්කරණය සඳහා යොමු කිරීමටත්,    ආසාදනයකදී වඩාත් දැඩි ප්‍රතිකාර විකල්ප සඳහා ප්‍රවේශය ලබා දීමටත් දැන් අවකාශය සැලසී ඇති බවය.

“වසර එකහමාරකට වැඩි කාලයක් කළ පර්යේෂණවලින් පසු කොවිඩ් වෛරසයෙන්   බරපතල ලෙස රෝගාතුර  විමේ නැඹුරුතාවයක් ඇතිකරවන   ජානයක් හඳුනා ගැනීමට හැකි වුණා..,”  පෝලන්ත  සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සියෙල්ස්කි රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙයින් අදහස් කරන්නේ අනාගතයේදී අපට COVID වලින් බරපතල ලෙස පීඩා විඳීමට නැඹුරුතාවයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවයි.”

ඔහු කීවේය.

බිආලිස්ටික්  තාක්ෂණික  විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයෙන් පසු පුද්ගලයෙකු කොවිඩ්-19 රෝගයෙන් කෙතරම් බරපතල ලෙස පීඩා විඳින්නේද යන්න තීරණය කරන සිව්වන වැදගත්ම සාධකය මෙම ජානය බවය.

මෙම ජානය පෝලන්ත ජනගහනයෙන් 14% ක් පමණ වන අතර, සමස්ත යුරෝපයේ 8-9% සහ ඉන්දියාවේ 27% ට සාපේක්ෂව, ව්‍යාපෘතිය භාර මහාචාර්ය Marcin Moniuszko පැවසීය.

COVID-19 කෙතරම් බරපතල ලෙස වර්ධනය වන්නේද යන්න සම්බන්ධයෙන් ජානමය සාධකවල වැදගත්කම වෙනත් අධ්‍යයනයන් මගින් දී පෙන්වා දී ඇත.

නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පැවසුවේ COVID-19 මගින් පෙනහළු අකර්මණ්‍ය වීමේ අවදානම දෙගුණයක් කරවන  ජානයක් තමන් හඳුනාගෙන ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතියේ ආධිපත්‍යය බිදවැටීමත් ආර්ථික අර්බුදයට හේතුවක් – නීතිඥ සංගමය කියයි

Next Post

කෝටි ගණන් රත්තරන් වංචා කළ කාන්තාව ගැන අධිකරණ නියෝග සීඅයිඩීයෙන් නොසලකා හැරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.