බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොළේ ගියා ද?… කැරට් කෑව ද?… වම්බටු ගත්ත ද?. අමු මිරිස් එහෙම කොහොම ද?…  දුක හිතන්නේ නැතිව අළුකෙහෙල් කන්න…

Consumers Hit by Unprecedented Surge

by editor
ජනවාරි 6, 2024
in පුවත්
Vegetable
Share on FacebookShare on Twitter

සියලුම එළවළු වර්ගවල මිල අහස උසට ඉහළ ගොස් ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළ සංචාරයකින් පසු ඩේලි මිරර් වාර්තා කරන්නේ    උඩරට සහ පහතරට එළවළු වර්ග බොහොමයක මිල කිලෝවක් රුපියල් 800 ඉක්මවන තරම් ඉහළ මට්ටමක පැවතුන බවය.

කැරට් කිලෝවක් රුපියල් 1000කි.  වම්බටු, ගෝවා සහ තක්කාලි කිලෝවක මිල  රුපියල් 900කි. අමු මිරිස් කිලෝවක් රුපියල් 1800 කි.  බණ්ඩක්කා කිලෝවක් රුපියල් 800 කි. අළු කෙසෙල් වැනි සමහර එළවලු කිලෝවක් රුපියල් 480 ට අඩුවෙන් පැවතිනි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග සහ සිල්ලර වෙළෙන්දන් පවසන පරිදි එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වැඩිවශයෙන් වෙළෙඳපලට එළවළු සපයන ඇඹිලිපිටිය, නුවරඑළිය පුත්තලම වැනි ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයයි. මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසි එළවළු නිශ්පාදනය පහත වැටීම එළවළු මිල ඉහළ යෑමේ ප්‍රධාන සාධකයක් වූ බව වෙළෙන්දෝ පවසති

ඉන්ධන මිල වැඩිවීම නිසා ප්‍රවාහන වියදම  සියයට 40කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යෑම  ඇතුළු පවතින තත්ත්වයන ්තුළ එළවළු මිල පහත වැටීමේ කාලරාමුවක් ප්‍රකාශ කළ නොහැකි බව ද වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

කෙසේ වෙතත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ සති හයකින් පමණ එළවළු නිෂ්පාදනය ඉහළ යනු ඇති බවයි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලිනී පරසුරම්   ඊයේ  (06) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ බීජ සැපයීම කෙරෙහි අවධානය යොමු නොකර ගොවීන්ට එළවළු පැල බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගත් තීරණයත් සමඟ සති හයකින් නිෂ්පාදනය ඉහළ ගොස් මිල අඩුවනු ඇති  බවය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෑස් නෑ… බොරැල්ල කනත්තේ අදාහන කටයුතු දින දෙකක් නවතී!

Next Post

සරම්ප එන්නත් මාත්‍රාව ලබා දිම දිස්ත්‍රික් 09ක් තුළ සායන 1600ක දී අද ක්‍රියාත්මකයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.