බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොසිටිව් වෙතැයි බිය වී රෝහල් කාර්යමණ්ඩලවල පී.සී.ආර් නවත්වයි…

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් යැයි සැක සහිත සුළු රෝග ලක්ෂණ පෙන්වන රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ කොවිඩ් හදුනා ගැනීමට පී.සී.ආර්. හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම නවතා තිබීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය මඟින් වයිරසය සමාජගත වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් හදුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිදු නොකිරීම නිසා ඔවුන් වයිරසය නිවෙස්වලට මෙන්ම සමාජය තුළට ගෙන යන පුද්ගලයන් විය හැකි බවත් මෙම අවදානම නිසා තව තවත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හෙතෙම පැවසීය.

සුළු රෝග ලක්ෂණ පෙන්වන රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කොවිඩ් හදුනා ගැනීමේ පරීක්ෂණයකට ලක් කළහොත් ඔවුන් ආසාදිතයන් වීමේ ප්‍රවනතාව ඉහළ බවත් ආසාදිතයන් ලෙස හදුනා ගතහොත් ප්‍රතිකාර සදහා හෝ නිරෝධායනය වෙත ඔවුන් යොමු කිරීමට සිදු වීමෙන් රෝහල් සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වීම මෙම කාරණාවට හේතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිතයකු දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කළ යුතු වුවද, වර්තමානයේ සිදු වනුයේ දින 9 ක පමණ කාලයක් බවත් දින 9 කින් පසුව ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කළ විට ඔවුන්ට යා හැකි ස්ථානයක් නොමැති වීම නිසා අසරණ තත්ත්වයක් ඔවුන්ට ඇති වන බවත් ඔහු කීය.

දින 9 ක නිරෝධායනකින් පසුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් එළියට ගිය ද ඔවුන්ගේ ශරීරයේ වයිරසය තිබෙනු ඇතැයි බිය නිසා බහුතරයක් පිරිස නිවෙස්වලට නොගොස් නිරෝධායන කාලය අවසන් වන තෙක් වෙනත් ස්ථාන නැවතීමට සොයන්නේ යැයි ද ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆයිසර් මාත්‍රා ලක්ෂයක් කටුනායකට….

Next Post

කොවිඩ් මරණයත් එක්ක දෙවියන් දකින්න ගිය මඩකලපුවේ මිනිස්සු…. මහ සෙනගක් වතුරට බැස කළ පූජා ජංජාලය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.