බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවට ඇද හැලෙන මහ වැස්සෙන් පවුල් 257ක පුද්ගලයින් 950ක් අවතැන්!

by editor
දෙසැම්බර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

දින කිහිපයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාස හතරක පවුල් දෙසිය පනස් හතක පුද්ගලයින් නමසිය පස්දෙනෙකු අවතැන් වී ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි. 

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් තමන්කඩුව, හිඟුරක්ගොඩ, ලංකාපුර, දිඹුලාගල, යන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසවල මෙම පවුල් අවතැන් වී ඇතිි අතර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනම්පිටිය වසමේ  අවතැන් වී සිටින පවුල් විසි එකක පුද්ගලයන් පනස් නවදෙනෙකු මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ රඳවා තබමින් ඔවුනට අවශ්‍යා සහන ලබාදීමට කටයුතු කර ඇති බව පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කලමනාකරන සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන්  අප කළ විමසීමකදී සඳහන් කළේය.

හිඟුරක්ගොඩ, ලංකාපුර, තමන්කඩුව, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන් පවුල් ඔවුන්ගේ ඥාති නිවාසවල රැඳී සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලය සඳහන් කරයි.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොටලීය, ගල්ලෑල්ල, දිඹුලාන, නෙළුම්විල, විජයරාජපුර මොරගස්වැව   යන වසම්වල අවතැන් වූ පවුල් ඔවුන්ගේ ඥාති නිවාසවල රැදී සිටින අතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවකට ලක්වී ඇත්තේ ද තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම ගම්මානවල බවද ආපදා කළමනාකරන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් අවතැන් වූ පවුල් සඳහා සහන ලබාදීමට ඒ,ඒ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පොළොන්නරුව ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ රංජිත්  අලහකෝන්  අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම W15 හෝටලයට වෙඩි තැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකට වැලිගම පොලිසිය වෙඩි තබයි… එක් නිලධාරියෙක් මරුට… තවත් අයෙකුට තුවාල!

Next Post

මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මොළේ උණ වැළඳි මිය යයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.