අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද තනිකඩ භට නිවස තුළදී අබිරහස් ලෙස මිය ගිය සැරයන්වරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

පොලොන්නරුව වැලිකන්ද තනිකඩ භට නිවස තුළදී පොලිස් සැරයන්වරයකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන්   පොලිස්පතිවරයාගේ නියමයෙන් 6 වෙනිදා සිට රහස් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.   

මෙලෙස මියගොස් තිබුණේ එරාවුර් 2 ඒ ප්‍රධාන වීදියේ අංක 25 පදිංචිව ලිපිනයේ පදිංචිව සිටි  මග්ගුල්  මොහොමඩ් හනීෆා 64663 යන 52 වියැති පස්දරු පියෙකි.

ඔහු පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසය සේවය කරමින් සිටියදී ස්ථාන මාරුවකට අප්‍රේල් මාසයේ දෙවැනි දින වැලිකන්ද පොලිසියේ සේවය සඳහා පැමිණී තිබු බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 30 වෙනිදා අලුයම වැලිකන්ද පොලිසියේ ඔහු නැවතී සිටි තනිකඩ භට නිවාසයේ කාමරයේ ඇඳ අසල බිම ලේ විලක් මත වැටී සිටින අයුරු යාබද කාමරයේ නිලධාරියා දැක තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මියගිය සැරයන්වරයාගේ දකුණු අතේ බාහුව ප්‍රදේශයේ විශාල තුවාලයක් දක්නට ලැබී ඇති අතර ඒ ආසන්නයේ ජනේලයක වීදුරුවේ කොටසක්ද කැඩී තිබෙනු දක්නට ලැබුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගිය  සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යු.එල්.එම්.එස්. පෙරේරා   වෛද්‍ය වාර්තාවේ සටහන් කර ඇත්තේ මෙය  දකුණු බාහුවට සිදු වූ ඇනුම් තුවාලයක් නිසා සිදු වූ රුධිර වහනයෙන් ඇතිවූ කම්පන තත්ත්වය මත සිදු වූ මරණයක් බවය.

අභිරහස් ලෙස මියගිය සැරයන්වරයාගේ මරණය සම්බන්ධයෙන් පසුගිය 6 වෙනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12කින් යුත් විශේෂ කණ්ඩායමක් වැලිකන්ද පොලිසිය වෙත  පැමිණ විමර්ශනයක්  ආරම්භ කර ඇතැයි වැලිකන්ද පොලිසි‍ය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහලයින් අත පල්ලෙන් වැටුණ නැගෙනහිර පළාතට රටේ නීතිය ඉල්ලා අම්පිටියේ සුමනරතන හිමියන් දිවුලපතාන ගැමියන් සමග විරෝධතාවයක…

Next Post

රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට මිනී මරන්න නිවාඩු ගෙන පැමිණි හමුදා සෙබලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.