බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ ගෞරවය නැති කරන පුස් වෙඩිල්ල පොලිස් ඇමතියි! – අනුර කුමාර දිසානාය

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අත්අඩංගුව පත් පුද්ගලයෙක් ජීවත් වෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ රටේ පොලිස් ඇමති සහ පොලිස්පතිවරයා නම් එය කුමන ආකාරයක යුක්ති ධර්මයකටවත් එකඟ නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු   මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ පොලිස් ඇමති පොලිසියේ ගෞරවය නැති කරන පුස් වෙඩිල්ලක් බවය.

ඔහු මෙසේ ද කීවේය.

“වසර ගණනක් තිස්සෙ එකම නාටයකයක් රඟ දැක්වෙනවා. අත්අඩංගුවට ගත්තු පුද්ගලයෙක් මිය යනවා ආයුද පෙන්වන්න ගිහින්… එතන තිබුණ ආයුධයක් පෙරළා එල්ලකිරීම හේතුකොට ගෙන.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“සාමාන්‍යයෙන් පොඩි ළමයිවත් ඔය අල්ලන සෙල්ලම කරන්නේ නෑ. එක දවසක දොර මුල්ලෙ හැංගුනොත් අනෙක් දවසෙ ඇඳ මුල්ලෙ හැංගෙනවා.  හැබැයි තමුන්නාසෙලගෙ පොලිසිය එහෙම නෙමෙයි. අත්අඩංගුවට ගන්නවා. ආයුද  පෙන්වන්න එක්ක යනවා. ඒ ආයුදයක් පෙරළා අතට ගන්නවා. පොලිස් නිලධාරීන්ට පෙරළා එම ආයුධයෙන් වෙඩි තියන්න උත්සාහ කරනවා. නැවත පෙරළා වෙඩි තැබීමෙන් ඔහු ඝාතනය වෙනවා.“

“ඔබතුමා කියන්න. කවුද මේක පිළිගන්නෙ. ඔබතුමා කියන්න මේක පිළිගත යුතු ද කියලා.   අපේ රටේ කිසිවෙක් මැරෙනවා ද ජීවත්වෙනවා ද කියන අයිතිය තීරණය කරන්නෙ කවුද?. තමුන්නාසෙ ද? නැතිනම් පොලිස්පති තුමා ද. පොලිස්පති තුමාට මොකක්ද  තියන අයිතිය පුද්ගලයෙක් ජීවත් වනවාද නැද්ද කියලා තීරණය කරන්න.

මේ ම්ලේච්ඡකම නැතිකරන්න  තමයි ශිෂ්ඨාචාරයක් ගොඩනැගුනේ… ඒ ශිෂ්ඨාචාරය ඇතුළෙ තමයි විධිමත් නෛතික භාවයක් ආවෙ.

අසූ අට අසූනමය කාලයේ මේ ශිෂ්ටාචාරය තිබුනේ දැයි  මේ අවස්ථාවේ දී  මහජන ආරක්ෂක ඇමතිවරයා ඇසුවේය.      

“අපි 88 -89 ගැන කතා කරනවා නම් වෙනම කතා කරමු. මම එතකොට  ඔබතුමාගෙ අයියා ගැනත් කතා කරන්නම්. “

“මම දන්නෙ නැද්ද ඔයාගෙ හැටි… ඔබතුමා පුස්වෙඩිල්ල වගේ. කරුණාකරලා පුස් වෙඩි පත්තු නොකර ඉන්න. ඔබතුමා මොනවද මේ රටට නොකිව්වෙ.  මාව සී.අයි.ඩී එකට ගෙනියනවා කිව්වා. නියෝජ්‍ය කතානායක තුමනි. පොලිසියට තියන ගෞරවය නැති කරන්නෙ පොලිස් ඇමති.“

“මා නිශ්චිත වශයෙන් කියන්නෙ කෙනෙක් ජීවත්වෙනව ද නැද්ද කියලා තීන්දු කරන්න ඇමතිවරයාට බෑ. පුද්ගලයෙකුට දඬුවමක් දෙන්න විධිමත් ආයතන පද්ධතියක් තියනවා. ඒ හරහා දඬුවම් දිය යුතුයි. එහෙම නැතිව පොලිස් ඇමතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ සිතැඟි අනුව කෙනෙක් ඝාතනය වෙනනවා නම් එය යුක්ති ධර්මයට පටහැනියි. “

“තමන්ගෙ ඔළුවෙ ඇතිවන මනංකල්පිත සිතිවිල්ල නම් කෙනෙක් ජීවත් වෙනවා ද නැද්ද කියලා තීරණය කරන්නෙ ඒක කොහොමද යුක්ති සහගත වෙන්නේ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිඳවැටීම යථාවත් කළා… විදුලි බල මණ්ඩලය කියයි!. සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක්…

Next Post

ගෑස් අනතුරුවල වගකීම සමාගම භාරගත යුතුයි… පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමති –

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.