බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ කොවිඩ් අවදානම ගැන කීවාම ඕ.අයි.සී. බියගුල්ලෙක් යයි ලොක්කෙක් කියලා

by Lanka Sara Editor
නොවැම්බර් 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන් අතර කොවිඩ් 19 වෛරස ආසාදනය ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් කාලයේදීම එම ආසාදිත නිලධාරීන්ගේ ආසන්නතම ආශ්‍රිත පොලිස් නිලධාරීන් නිරෝධායනයට ලක් කළ යුතු බව සහ සෙසු නිලධාරීන් ආරක්ෂිත අයුරින් රැඳවීම සහ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව සඳහන් කළ කොළඹ පොලිසියක ස්ථානාධිපතිවරයාට තමන්ට ඉහළ පොලිස් අධිකාරී ශ්‍රේණියේ නිලධාරියකු මෙම පොලිස් නිලධාරියා බිය සුළු පුද්ගලයකු බව සඳහන් කොට පිළිතුරු ලිපියක් එවා ඇති බවත් පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ අවදානම මැද රාජකාරියට යොදවන ලෙසද නියෝග කර ඇති බව ලංකාසරට වාර්තා වේ.

මෙම නියෝගවලට අවනත පොලිස් ස්ථානාධිපතිවරුන්ටද ක්‍රියා කිරීමට සිදුව ඇති අතර මෙලෙස නිරෝධායනය වන අතරේ සිවිල් රාජකාරියට යොමු කළ පොලිස් නිලධාරීන් 28 දෙනකුටම පසුව සිදු කරන ලද පීසී ආර් පරීක්ෂණවලදී ආසාදිතයන් බව තහවුරු වූ බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ වැනි තත්ත්ව හේතුවෙන් පොලිස් නිලධාරීන් අතර කොව්ඩ ආසාදන ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බල පෑ බව ලංකාසරට මේ බව අනාවරණය කළ ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

මෙම නිරෝධායන සමයේ රාජකාරියේ යෙදවූ නිලධාරීන් පිළිබඳව මීට පෙරද ලංකාසරට වාර්තා කිරීමට හැකිවූ අතර මේ වනවිට එම නිලධාරීහු කොවිඩ් ආසාදිතයන් ලෙස ප්‍රතිකාර ලබති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙ වන විට පොලිසියේ 450කට ආසන්න සංඛ්‍යාවක් කොව්ඩ 19 වයිරස ආසාදිතයන් අතරට පත්ව තිබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි…

Next Post

අද දවසට මුළු කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව 356 යි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.