අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පොලිසිය ඉන්නේ මන්ත්‍රීලාගේ බෑග් කරගහන්න නෙවෙයි”

චමල් රාජපක්ෂ කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට පොලිස් නිලධාරීන් දෙදෛනාට අමතරව කිසිම අමතර පොලිස් නිළධාරියෙක් මන්ත්‍රී ආරක්ෂාවට ලබා නොදෙන බවත් පොලිස් නිළධාරීන් සිටින්නේ පොලිස් රාජකාරියට මිස මන්ත්‍රීවරුන්ගේ ෆයිල් හෝ බෑග් ඔසවාගෙන යාමට නොවන බවත් අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති සහ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබා දී තිබූ පොලිසියේ නිළධාරීන් හතර දෙනා දෙදෙනෙකු දක්වා අඩුකර ඇති බැවින් යළි එම ආරක්ෂාව ලබා දෙන ලෙස බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ දී ඔහු මේ ප්‍රකාශය කළේය.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කීවේ නිතර කුඩු සහ පාතාලයට එරෙහිව කතා කරන තමා වැනි මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව අඩු කිරීම මන්ත්‍රීවරුන් 225 ටම කල තර්ජනයක් බවය.

එහිදී චමල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේ රාජකාරී කටයුතුවලට පොලිසීයේ සිටින්නේ අසූපන් දහසක් පමණක් බවද ඉන් තිස් අටදහසක් මන්ත්‍රී ආරක්ෂාවට යොදවා ඇති බවත්ය. මන්ත්‍රීවරුන් පොලිසියේ ආරක්ෂාව ඉල්ලා සිටින්නේ මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බව ඔහු වැඩිදුරටත් කීවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“අපි මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ මුලු රටටම ආරක්ෂාව දෙන්නම්. අද සමහර පොලිස් කොට්ඨාසවල ආරක්ෂක රාජකාරී කරන්න පොලිස් නිළධාරීන් නැහැ. දැන් අවශ්‍ය මන්ත්‍රීවරුන්ට පොලිස් නිළධාරීන් දෙන්නද නැත්නම් මහජනතාවගේ ආරක්ෂාව සැලසීමද. ජනතාවගේ ආරක්ෂාව වටින්නේ නැද්ද. එහෙමනම් අලුතින් බඳවාගත යුතුයි”

තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා –
“හිටපු මහ ඇමැතිවරුන්ට තනතුරු අහිමිව තිබියදීත් පොලිසියේ හය දෙනෙක්, හත් දෙනෙක් ආරක්ෂාවට යොදවා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන්වල සිටින හිටපු ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටත් පොලිසියේ හය දෙනෙක්, හත් දෙනෙක් ආරක්ෂාවට ලබා දී තිබෙනවා.“

“හිටපු අගමැතිවරයාට පොලිසියේ දෙසියක් දෙනවා. ඒත් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව අඩුකරන්න නියෝග ඇවිත්. අපි පොලිසියේ හතර දෙනෙකුගේ ආරක්ෂාවට පුරුදුවී හිටියා. දැන දෙදෙනෙක් දක්වා අඩු කරලා.මේක කොතරම් සාධාරණද?“

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝප් සහ කෝපා මින්පසු මාධ්‍යයට තහනම්

Next Post

අස්ගිරි පාර්ශ්වය 20ට විරුද්ධ යයි කී අය ගැන සොයන්න

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.