සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති වෙන්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට කාදිනල් හිමිගේ බලවත් විරෝධය!

by editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු –

දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පොලිස්දෙ පාර්තමේන්තුවේ පොලිස්පතිවයාට පමණක් දෙවැනිවන තනතුර වූ පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධූරය ලබා දිමට එරෙහිව මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ස්වකීය දැඩි විරෝධතාවය පල කර තිබේ.

කාදිනල් හිමියන්ගේ විරෝධය ප්‍රකාශය කිරීම වෙනුවෙන් අද සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යනු වර්ෂ 2019 දී පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගන්නට ඉඩකඩ තිබියදීත් එය වළක්වා නොගත් ප්‍රධාන  පුද්ගලයෙක් බවය.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ  13 වැනි පරිච්ඡේදයේ ඔහුගේ මෙම වගකීම පැහැරහැරීම දක්වා ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේය.ෙ සියලු සාක්ෂි විමර්ශනයෙන් පසු පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ සාපරාධී වගකීමක් නිලන්ත ජයවර්ධනට ඇති බව එම සභා වාර්තාවේ දක්වා ඇති ආකාරය ද පියතුමා රටේ අවධානයට ලක් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවද පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ කර ඇති ආකාරය  මෙහිදි අවධාරණය කෙරිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සැඟවීමට බව පැහැදිලියැයි ද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් කරමින් සිටින්නේ
අපරාධකරුවන් ආරක්ෂා කිරීම මෙන්ම පාස්කු ප්‍රහාරය පසුපස ඇති කුමන්ත්‍රණය සැඟවිමේ නින්දා සහගත ක්‍රියාව  යැයි ද පියතුමා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රටේ සංවර්ධනයට ආර්ථික සංවර්ධනය පමණක් නොව, යුක්තිය සහ සාධාරණය ඉටුවීම ද  අත්‍යාවශ්‍යයි…  මෙවැනි පත්කිරීම් හරහා රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට මෙන්ම අභියෝගයට ද ලක් කෙරෙනවා….“ සිරිල් ගාමිණි පියතුමා කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා  පොලිසියේ සිටින ඉහළම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පළාත් පාලන මැතිවරණය බිලියන 10ට අඩුවෙන් කරනවා… මැතිවරණ කොමිසම!

Next Post

කට වරද්දාගත් ඇමති මනූෂට එරෙහිව  කෝප් කමිටුවෙන් තීන්දු කිහිපයක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.