බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළ අරුගම්බේ ප්‍රහාර තොරතුර ගැන පැහැදිලි කරයි…

by editor
ඔක්තෝබර් 23, 2024
in පුවත්
Nihal-Thaduwa
Share on FacebookShare on Twitter

අරුගම්බේ ප්‍රදේශයට එල්ල වී ඇති ආරක්ෂක තර්ජනය පිළිබඳව ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට පදනම වි ඇත්තේ අරුගම්බේ ප්‍රදේශයේ ඇති ඊශ්‍රයාල ජාතිකයින් විසින් ස්ථාපිත ගොඩනැගිල්ලට සහ ඊශ්‍රයාල ජාතිකයින් ඉලක්ක කරගෙන එල්ල කළ හැකි ප්‍රහාරයක් ගැන වූ බුද්ධි තොරතුරක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව අද මාධ්‍යයට පැවසුවේය.

දින කීපයකට පෙර ලැබුනු මෙම බුද්ධි තොතුර මත ක්‍රියාත්මක වී ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

“අරුගම්බේ ප්‍රදේශයෙ තියනවා ඊශ්‍රයාල ජාතිකයින් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක්. ශාලාවක් වැනි ගොඩනැගිල්ලක්. බොහෝ විට ඊශ්‍රයාල ජාතිකයින්ට මෙම අරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ශනීය ප්‍රදේශයක්. ඔවුන් මේ ප්‍රදේශයට අතිශයින් ප්‍රිය වෙන්නේ පොතුවිල් සහ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රකට සර්ෆින් ක්‍රීඩාවත් එක්ක.

ඒ නිසා තම වෙන්වූ ස්ථානයක් ඔවුන් හදාගෙන තියනවා. ඒ ඊශ්‍රයාල ජාතිකයින් වැඩිපුර මේ ප්‍රදේශයේ ගැවසෙන නිසා.

පසුගිය දිනවල විවිධ තොරතුරු ලැබිලා තිබුණා ඒ ඊශ්‍රයාල ජාතිකයින්ට යම් අනතුරක් වෙන්න ඉඩ තියනවා කියන කාරණය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ නිසා පොලිස්පතිවරයාගේ නියෝගය අනුව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා විටින් විට අවශ්‍ය පුද්ගලයින් පරික්ෂා කිරීම් ක්‍රියාත්මක කළා. එය පසුගිය කාලසීමාව තුළ පැවති තත්ත්වයක්.

අද දින තුළත් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සලසලා තියනවා. නාවික හමුදාව යුද හමුදාව නිශ්චිත තැන්වල ස්ථාපිත කරලා තියනවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා එම ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් සලසලා තියෙන්නේ.

මේ ආකාරයට අපට යම් කිසි තොරතුරක් ලැබෙනවා නම් අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි පොලිස් ස්ථානයවලට අවශ්‍ය උපදෙස් ලබා දී අරුගම්බ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් සලසලා තිබෙන්නේ.

ඒ තොරතුර සම්බන්ධව තමයි ඇමරිකානු තානාපති කාර්යාලය මේ ආරක්ෂඛ නිවේදනය නිකුත් කරලා ඇත්තෙ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජොනීට වරෙන්තු! අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය නියෝග කරයි!

Next Post

රූපවාහිනීයයි , ගෑස් ලිපයි සොරාගන්න ඊයේ මනුෂ්‍ය ඝාතනයක් කළ පානදුරේ සැකකාර මිනීමරුවා අත්අඩංගුවට!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.