බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණියේ ගැබිනි මවට මරු කැඳවූ බවට සැක කරන නිර්වින්දන ඖෂධය  රජයේ රෝහල්වලින් ඉවතට…

by editor
අප්‍රේල් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ-   

  • දැන් මතුවන නිර්වින්දන ඖෂධ හිඟය මගහරවා ගැනීමට මියන්මාරයෙන් එවූ ඖෂධයක් රජයේ රෝහල්වලට ...

  • ඉන්දියන් ඖෂධය වෙනුවට හඳුන්වා දෙන්නේ මියන්මාරයෙන් ප්‍රදානය කළ ඖෂධයත් ලංකාවේ රාසායනාගාර පරීක්ෂාවකට ලක් කර නෑ…

පේරාදෙණිය රෝහලේ දී දැරු ප්‍රසූතියේදී මිය ගිය තරුණ මවකට නිර්විදනය සදහා ලබා දුන් ඖෂධය වහාම ක්‍රියාත්මකව වන පරිදි භාවිතයෙන් තාවලිකව ඉවත් කළ බව රජයේ වෛදය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක   සඳහන් කරයි.

ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂවරයාගේ ලිඛිත ලියවිල්ලක් මත මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය.

පසුගියදා ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින්  මෙරටට ගෙන්වූ මෙම ඖෂධය රටපුරා රෝහල්වෙත බෙදාහැර ඇති බවත් මෙසේ බෙදා හැරි කණ්ඩ තුනම මේ වන විට භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව වෛද්‍ය වික්‍රමනායක පැවසුවේය.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ මෙරට තත්ත්ව පරික්ෂාවකට ලක් කිරීමට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධයේ ලියකියවිලි හා අනෙක් රටවල භාවිතය පිලිබඳව පරික්ෂා කර මෙරට භාවිතයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඇති නිර්වින්දන ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමත්  සමග රෝහල්වල නිර්විනදන ඖෂධවල බරපතල හිඟයක් මතු ඇති බවත් එම හිඟය  පියවා ගැනීම සඳහා මේ වන විටත් මියන්මාර් රජයෙන් ආධාරයක් ලෙස  ලැබී ඇති  එන්නත් 40000ක ප්‍රමාණයක් රෝහල්වෙත බෙදා හැරි බවත් වෛද්‍ය වික්‍රමනායක්   පැවසුවේය.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

මේ තත්ත්වය මත නිර්වින්දන ඖෂධවල හිඟයක් මතුවීම වැලැක්විය නොහැකි බවද පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා මියන්මාර් රජයෙන් ලැබුණු ප්‍රදානයන්ද මෙරට රසායනාගාරයන් තුළ පරික්ෂා කිරීමකට ලක් නොකර ඇති නමුත් අදාල ලියකියවිල් මනාව පරික්ෂා කර එම එන්නත් භාවිත කරන රටවල් සම්බන්ධයෙන්ද පූර්ණ අධික්ෂණයක් කර මේ සඳහා ජාතික ඖෂධ අධිකාරිය අවසර ලබා දී ඇතිබවද හෙතෙම පැවසුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරගය පරාදයි… ඒ පරාජය ගෞරවනීයයි… සටන්කාමීයි…

Next Post

කාසල් රෝහලේ දරු ප්‍රසූතිය සඳහා එන ගැබිනි මව්වරුන් සමස්ථයෙන් 200කට හෘද හා පෙනහළු රෝග…

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.