බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය රෝහල් සිද්ධිය සම්බන්ධව චන්න ඇමතිට වෛද්‍ය පරිපාලකයන්ගෙන් කන පැලෙන උත්තරයක්…  

මහාචාර්යවරයෙක් වූ ඔබගෙන් මේ තරම් පහත් හැසිරීමක් බලාපොරොත්තු වුනේ නෑ.... ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය

by editor
මාර්තු 31, 2022 - Updated on අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් කළමනාකරණ නිලධාරීන් කැඳවා පවතින තත්වය තුළ ගත්   ප්‍රායෝගික පරිපාලන තීන්දුවක්,  රජය අපහසුතාවයට පත් කිරීමට කළ දේශපාලන කුමන්ත්‍රණයක් සේ  සලකා විමර්ශනයක් ආරම්භ කරන බවට ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  කළ ප්‍රකාශය උගත් මහචාර්යවරයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි පහත් හැසිරීමක් බව  ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙවැනි ඉතා බරපතල අභූත චෝදනා උගත් අමාත්‍යවරයෙක් යැයි තමන් විශ්වාස කළ මහාචාර්ය වරයෙකුගෙන් බලාපොරොත්තු නොවන බවත් එම සංගමය ඇමතිවරයාට දන්වා සිටී.

එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරාගේ අත්සනින් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ   මේ අමාත්‍යවරයාගේ අමානෝඥ ප්‍රකාශය දැඩි සේ හෙළා දකින බවය. ඊට  අප්‍රසාදය පල කරන බවය.   රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම පහත් හැසිරීම අවංක නිලධාරීන් දඩයම් කිරීමට ගන්නා අශිෂ්ට දේශපාලන උවමනාවන් ප්‍රකට වනබවත් එහි දක්වා තිබේ.

මෙවැනි ගැටලුවල වගකීම රාජ්‍ය නිලධාරීන්ගේ හිස මත පටවා තම දෑත් පිසදා ගැනීමට උත්සාහ කරන මෙම අපරිනත දේශපාලනය තරයේම ප්‍රතික්ෂේප කරන බවත්  එම සංගමය නිවේදනය කරයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොංකොංහි දරුවන් 2000ක් මාපියන්ගෙන් වෙන් කෙරේ

Next Post

විදුලිය සහ ඩීසල් නෑ…  දැඩි සත්කාර ඒකක හදිසි ප්‍රතිකාර නවතී… මාවනැල්ල රෝහල මුලුමනින්ම අකර්මන්‍ය වේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.