බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුහුණු නිලධාරීන් නෑ… ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් නවතින ලකුණු!  රජයේ රෝහල් පද්ධතියටම ඇත්තේ පෙට් ස්කෑන් 02යි…

by editor
සැප්තැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි වි‌ජේසිංහ  –                                         

රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් තවත් සති දෙකකින් මුළුමනින්ම නතර වීමේ අවදානමක් මතුව ඇතැයිද මේ හේතුවෙන් පිලිකා රෝගීන්ට දැඩි අපහසුතවෙන් මුහුණ දීමට සිදුවනු ඇති බවද රජයේ විකිරණවිද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ  සංගමය අනතරු අගවා සිටියි.

මෙසේ නතර නතර වීමට නියමිතව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්‍ත්‍රය බවත් මේ හේතුවෙන් පෙට් ස්කෑන් පරික්ෂණ කර ගැනිමට පොරොත්තු ලේඛණයේ රැදී සිටින පිලිකා රෝගීන් දැඩි අපහසුතාවන්ට ලක්වනු ඇති බවත් සංගමයේ සභාපති චානක ධර්වවික්‍රම මහතා පවසා සිටියි.

‍පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිටි පුහුණු  නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් පසුගිය සතියේ විශ්‍රාම ගොස් ඇති  අතර  අනෙක් නිලධාරියා විදේශ ගතවිම හේතුවෙන් මෙම අවදානම මතුව ඇතැයි හෙතෙම සඳහන් කරයි.

මෙම නිලධාරීයා විශ්‍රාම යන බව මීට මාස 5ට‌ පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නද බඳවා ගැනීම් නතර කිරීම  හේතුවෙන් එම පුරප්පාඩු පිරවීමට නොහැකි වී ඇතැයි හෙතෙම පෙන්වාදේ.

දැනට සේවයේ නියුතු නිලධාරියාට විද්‍යුත්  විකිරණයන්ට වැඩි වශයෙන් නිරාවරණය වීමට සිදුවීම හේතුවෙන් ඔහුගේ ශරීර සෞඛ්‍යයට එය අහිතිකර බැවින් සතියකට එක් රෝගියෙකු පමණක් ස්කෑන් පරික්ෂණයට ලක්කරන බවදඔහු  පැවසුවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙම පරික්ෂණයන්ද සති දෙකකට සීමා වන බැවින් ඉදිරි සති දෙක තුළ පෙට් ස්කෑන් පරික්ෂණයන් මුළුමනිම‌ නතර කිරිමට සිදුවනුයේ මාස 6ක පොරොත්තු ලේඛණයක් පවතින පසුබිමක් තුළ වීම බරපතල තත්වයක් යැයි  හෙතෙම පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියගිය සොයුරාගේ නමින් ව්‍යාජ ලිපි ලේඛණ සදා තමන්ගේ දරුවා නුවර උසස් පාසලකට ඇතුළත් කරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!

Next Post

ඝාතනය කළ බවට සැක කරන මනෝ උපදේශිකාවකගේ සිරුරක් තලංගම හෝටල් කාමරයක!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.