අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයෙකුට සතිපතා සීමිත ඉන්ධන කෝටාවක්… ලබන මස සිට ළඟම ෂෙඩ් එකෙන් ඉන්ධන සලාක ක්‍රමයට !

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක් ඉන්ධන හළකින් එක් පුද්ගලයකුට සතියකට වරක් සීමා සහිත ඉන්ධන කෝටාවක් ලැබෙන පරිදි සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල සහ බලශක්ති අමත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු පවසන්නේ පෙර තිබූ ඇස්තමේන්තු සලකා සතියකට ප්‍රමාණවත් ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කළද අතැම් පුද්ගලයන් තමන්ට මාසකට අවශ්‍ය ඉන්ධන  තොග රැස් කරන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි.

එම තත්ත්ව වළක්වාලීමේ අරමුණින් තමන් පදිංචි ප්‍රදේශයේ ඉන්ධන හළක ලියාපදිංචි වීමේ ක්‍රමයක් ඇති  කිරීමට බලාපොරොත්තු වන බවත් එයින් තමන්ට සතියට අවශ්‍ය ඉන්ධන  කෝටාවක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඇමතිවරයාට අනුව ස්ථාවර ඉන්ධන සැලසුමක් සහ අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කරන තුරු මෙරට ඉන්ධන සැපයුම කළමනාකරණය අපහසු කාර්යයක් වන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකිව තිබෙන්නේ පවතින  විදේශ විනිමය සීමා සහිතව සතියකට ප්‍රමාණවත් ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පමණි.

මේ වනවිට රටේ අඛණ්ඩ විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඩීසල්. නැප්තා සහ ෆර්නේස් ගෙන්වීමට අතිරේක ඩොලර් මිලියන 100ක් පමණ වැය වන අතර පවතින ගෑස් හිගය හේතුවෙන් විදුලියට සහ භූමිතෙල් ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම තත්ත්ව සියල්ල හේතුවෙන් මීට මාස හතරක පමණ ඇමෙරිකානු ඩොර් මිලියන 200ක් පමණ වූ මාසික ඉන්ධන බිල මේ වනවිට ඩොලර් මිලියන 550ක් දක්වා වැඩි වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දිරාජා මංගල ඇතාගෙන් පුද්ගලයෙකුට මාරක ප්‍රහාරයක්… පහර කෑ තැනැත්තා රෝහලේ….

Next Post

කබ්‍රාල් වෘත්තීය ගෞරවය අයාලේ යවලා… වරලත් ගණකාධීවරු විධිමත් පරීක්ෂණයක් ඉල්ලති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.