බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුංචි මිනිස්සුන්ගේ කුස්සිවලට ගිය සමන්තා පවර් කොළඹ කාන්තාවන් විඳින දුක දැක ගනී…

by editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දෙදින  නිල සංචාරයක් සඳහා  පැමිණි ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් ඊයේ (11) කොළඹ නාගරික කාන්තාවන් හමුවී ඔවුන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳි අකාරය පිළිබඳව සියැසින් දැක ගත්තාය.

ඔවුන් හමුවූ ඇය සඳහන් කළේ ශ්‍රි ලංකාවේ කාන්තාවන් ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි දුක් ගැහැට විඳින අතර ඔවුන්ට සිය ආහාර වේල සපයා ගැනීමට සහ දරුවන් පාසල් යැවීමට පවා අපහසු දැඩි අර්බුදයක පසුවන බවය.

“ මම කොළඹ සිටින නාගරික ගකාන්තාවන් හමුවුණා. ඔවුන් ජීවත් වීම වෙනුවෙන් දරන දුක් පීඩනය මම දුටුවා. මේ මව්වරුන් දවස් දෙක තුන තමන්ගේ නිවසට අවශ්‍ය ගෑස් සහ  ඉන්ධන ගන්න  පෝලිම්වල ඉන්න වෙලා. ඔවුන්ගේ දරුවන් ගෙවල්වල තනිවම. ඔවුන් රැක බලාගන්නවත් කෙනකු නැතිව දරුවන් තනිව සිටි තිබෙනවා. “

“සමහර ආහාර වේල් ඔවුන්ට මඟ හරින්නට සිදුව තිබෙනවා.  තමන්ට අවශ්‍ය ආහාර ගන්නට ප්‍රමාණවත් මුදල් නැතිකම නිසා. දරුවන් ට පාසල් යන්නට සපත්තු දෙකක් ගන්නටවත් ඔවුන්ට අද නොහැකියි. සමහර පාසල්  සපත්තු නැතිව දරුවන්ට පාසල් එන්නට අවසර  දී තිබෙනවා. මේ ආර්ථික අර්බුදය රටේ සෑම පුද්ගලයකුට දරුණු ලෙසින් බලපාලා තිබෙනවා.

ඇය සිය ටිව්ටර් සමාජ ජාලයට වීඩියෝවක් එක් කරමින් ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Sri Lanka’s economic crisis has posed formidable challenges to vulnerable female-headed households. Hear more: pic.twitter.com/Q5fyxYwBzl

— Samantha Power (@PowerUSAID) September 11, 2022

සමන්තා පවර්   ඊයේ දිනය තුළ ජනාධිපතිවරයා හමුවූ අතර තවත් රාජ නිලධාරීන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපකෂසයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් ගණනාවක්ද හමුවී රජය කටයුකු  කරන ආකාරය පිළිබඳව අදහසක් හුවමාරු කර  ගත්තාය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික ජනබලවේ/යේ ආචාර්ය හරිනි අමරසූරිය, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන්, රිෂාඩ් බදූර්දීන් , මනෝ ගනෙෂන් ඇතුළු මහජන නියෝජිතයන් කිහිප දෙනකුම එක් වි  තිබේ.

සිය දෙදින නිල සංචාරය නිමා කල සමන්තා පවර් අද අලුයම දිවයිනෙන් නික්ම ගියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්පෝට් නිකුත් කිරීම සියයට 312කින් වැඩි වෙලා…. පසුගිය මාස 8ට නව පාස්පෝට් ලක්ෂ 07ක් නිකුත් කරලා…

Next Post

හොංකොන් හී ළමා කතාව ලියු පස් දෙනෙකුට සිර දඬුවම්

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.