බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පී.සී.ආර්. පරීක්ෂණ 1000ක වාර්තා නෑ… සමහරු දින 18ටත් වඩා නිරෝධායනයේ…

ගම්පහ, කටාන, දිවුලපිටිය, මිනුවන්ගොඩ  ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීහු මිනිස්සු ඉදිරියේ නිරුත්තර වෙති...

by editor
පෙබරවාරි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පෙබරවාරි 01 සිට මේ දක්වා මිනුවන්ගොඩ, කටාන, ගම්පහ, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පී.සී.ආර් පරීක්ෂණ 1000ක පමණ වාර්තා නිකුත් වී නැති වීම නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට පත් වී ඇතැයි වාර්තා වේ.

ජනවාරි 01 දා සිට  අද (06) දක්වා මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්. පරීක්ෂණ 400ක්, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර් පරීක්ෂණ 100ක්, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්. පරීක්ෂණ 250ක්, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්.පරීක්ෂණ 250ක් මෙසේ වාර්තා නොලැබී තිබේ.

සේවක මණ්ඩලවල පවතින හිඟය, පරීක්ෂණ අධිකවීම නිසා පර්යේෂණාගාර තදබදය වැනි හේතු මත මෙම පරීක්ෂණ පමා වන බව බලධාරීන් පැවසුවත් මේ වනවිට පී.සී.ආර්. වාර්තා නොමැතිව නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන්ගෙන් එල්ලවන පීඩනය අධික බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

“ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය 29 වැනිදා ඉඳලා කළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ඇවිත් නෑ. අනේක හැම කොට්ඨාසයකම පළවෙනිදා කළ පරීක්ෂණවල  වාර්තා නෑ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ මාසෙටම එක පී.සී.ආර් පරීක්ෂණයක් කරලා නෑ. ඔවුන්ගෙ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වලා. දැනට වාරතා ලැබෙන්න තියෙන පී.සී.ආර් 100 ජනවාරි මාසෙ කරපුවා.

ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන් ඉතාම අසරණයි මේ වගෙ වෙලාවට. මේ පී.සී.ආර්. පරීක්ෂණ කරලා තියෙන්නෙ නිරෝධායනය කළ පුද්ගලයන්ගේ. සමහරවිට ඔවුන්ගේ මේ පරීක්ෂණ යට ලක්වෙන්නෙ සතියක් දෙකක් නිරෝධායනයෙ ඉඳලා. මේ අතර සමහර පුද්ගලයො ඉන්නවා දින 18ක් නිරෝධායනයෙ ඉන්න. ඔවුන්ව කිසිවෙක් නිදහස් කරන්න අපට බලයක් නෑ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා නැතිව.“ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ තත්වය තුළ පීඩනයට පත් මිනිස්සුන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි තරමට තමන් අසරණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් බෙදන්න එපා… වවුනියාවේ දෙමළ සංවිධාන  06ක් පෙළපාළි කරුවන්ට විරෝධය පාති

Next Post

අද කොවිඩ් මරණ 08යි… කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 350 පනී…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.