බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ 23න් 13ක්  අපේක්ෂා රෝහලේ නෑ…  මධ්‍යම බේත් ගබඩාවෙත් නෑ..

 පරිත්‍යාගශීලීන් දුන්න වෙලාවට රෝගීන්ට දෙනවා - රෝහල් ප්‍රකාශකයෙක්… අපේක්ෂා රෝහලෙන් කවදාවත් අහන්න අපේක්ෂා නොකළ කතාවක්…  

by editor
දෙසැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

මහරගම අපේක්ෂා රෝහල තුළ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 23න් ඖෂධ 13ක ගිඟයක්  පවතින බවත් එම හිඟ ඖෂධ මාස තුනක පමණ කාලයක සිට ලබා ගන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් බවත් රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම ඖෂධ රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළද නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි හෙතෙම කීවේය.

පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ඖෂධයන් ලැබෙන මොහොතේදී සිටින රෝගීන්ට ලබා දුන්නද ඒවා අවසන් වූ පසුව නැවත රෝගීන්ට ලබා දීමට පරිත්‍යාශීලීන් අදාල ඖෂධයන් ලබාදෙන තෙක් බලා සිටීමට සිදුවෙන බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පිළිකා ඖෂධයන් ලබාගැනීමට රෝහලේ අධ්‍යක්ෂවරයා , විශේෂඥ වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, ඇතුළු පිරිස පරිත්‍යාගයන් සොයා ගැනිමට දැඩි වෙහෙසකර කාර්යයක නිරතවන  බවත් ඒ සඳහා රෝහල තුළ පරිත්‍යාග ලබා ගැනීමට ඖෂධවේදියෙකු පත්කර  වෙනමම කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවත්  එම ප්‍රකාශකයා පැවසීය.

කෙසේ නමුත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අවස්ථාවන් වලදී රෝගීන්ට අධික මිල ගණන් යටතේ ඖෂධ පිටතින් ලබා ගැනීමට සිදුව ඇති බවත් මේවා රුපියල් 5000 සිට 50000 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රෝගීන්ටවන අපහසුව  මගහරවා ගැනීමට දායක වීමට හැකි පරිත්‍යාගශීන් වෙතොත් 0777468503 දුරකථන අංකයෙන් ඖෂධ කළමණාකරන මධ්‍යස්ථානය අමතා සහය විය හැකි බවද සදහන්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලු වීඩියෝව බොරුවක් ලු! ආශු මාරසිංහ සී.අයි.ඩී යයි…

Next Post

විනිවිද පෙනන පෑන් බට, සූත්‍රිකාව පිලිස්සුන බල්බ් අනවශ්‍ය ලෙස තිබේ නම් දරුවා ගැන වැඩිපුර විමසිලිමත් වෙන්න

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.