බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

by Lanka Sara Editor
අප්‍රේල් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ පසුගිය දා අභාවප්‍රාප්ත වූ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අවසන් කටයුතු අප්‍රේල් 17 සෙනසුරාදා සවස 3 ට වින්ඩ්සර්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී ‘පරිසර හිතකාමී’ අයුරින් පැවැත්වෙන බවට එරට වාර්තා පවසයි.

නමුත් කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් අමුත්තන් 30 දෙනෙකුට පමණක් සහභාගී වීමට අවසර ලැබේ.

එඩින්බරෝ ආදිපාදවරයාට කෙදිනක හෝ තම අවමංගල්‍යය චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය වී තිබූ බවට මාධ්‍ය වාර්තා කරයි.

එබැවින් 2002 දී මව් රැජින මෙන් පිලිප් කුමරුගේ චාරිත්‍රානුකූල රාජකීය අවමංගල්‍යයක් ලබා දෙන බව සති අන්තයේ නිවේදනය කරන ලදී.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අවමංගල්‍ය සේවයට පෙර වින්ඩ්සර් කාසල් හි දේහය තබා තිබෙන බව සනාථ කර ඇති නමුත් මෙය මහජනයාට විවෘත නොවේ. ඒ වෙනුවට රාජකීය රසිකයන්ගෙන් ශෝක පණිවිඩ සඳහන් කරන සමරු පොතක් අන්තර්ජාලය හරහා අත්සන් කරන ලෙස ඉල්ලා සිටී.

අවමංගල්‍යය කටයුතු පරිසර හිතකාමී ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර පිලිප් කුමරු ජීවිත කාලය පුරාම පරිසරය කෙරෙහි දැක්වූ උනන්දුව එමගින් ගෞරවයට පාත්‍ර වනු ඇතැයි ද ප්‍රකාශ කෙරේ.

නවීකරණය කරන ලද ඩිෆෙන්ඩර් 130 රථය දේහය රැගෙන යාම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

පරිසර හිතකාමී තවත් පියවරක් ලෙස, මිනීපෙට්ටිය තබන කොටස ලොම් වලින් සකස් කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ලොම් මිනී පෙට්ටිය තනිකරම පහසුවෙන් දිරාපත් විය හැකි ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර ශක්තිමත් ප්‍රතිචක්‍රීකරණය කළ කාඩ්බෝඩ් මගින් ශක්තිමත් කර ඇත.

මිනීපෙට්ටිය ඇතුළත රෙදි කාබනික කපුවලින් ආවරණය කර ඇති අතර දාර ගෝනි රෙදි විශේෂයකින් නිමවා ඇත.

රාජකීය පවුලට, වෙස්ට් යෝක්ෂයර්හි ලොම් මිනී පෙට්ටි නිපදවන ඒ.ඩබ්. හේන්ස්වර්ත් සමූහ ව්‍යාපාරය සමඟ අඛණ්ඩව මිත්‍රත්වයක් ඇත.

මුනුබුරා වන විලියම් කුමරු සහ හැරී ඔවුන්ගේ විවාහ මංගල්‍යවලදී පැළඳ සිටි හමුදා නිල ඇඳුම්ද එම ව්‍යාපාරය මගින් සාදන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

Next Post

අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.