අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිල්ලෙයාන් ජනපතිට සෙට් වෙයි… ජනපතිගේ දෑත් ශක්තිමත්  කරන  හේතුත් කියයි.

by editor
ජූනි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්    පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක  පිල්ලෙයාන්   ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් අද (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි.

නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ   සැලැස්ම සාර්ථක කර ගැනීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර ජනතාවට දෙපයින් නැඟී සිටීමට අවස්ථාව හිමිවන බවද පිල්ලෙයාන්  මෙහිදී පැවසීය.

ජනපතිට සහාය දෙන්නට එක්වන්නේ කුමක් නිසා දැයි පිල්ලෙයාන් පැහැදිලි කළේ මෙසේය.

අද දිනය ඉතා සුවිශේෂී දිනයක් බව කිවයුතුයි. නැඟෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ ඉරණමේ සහ අනාගත සංවර්ධනයේ හැරවුම් ලක්ෂය බවට අද දිනය පත්වන බව නොඅනුමානයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළු නැඟෙනහිර පළාත කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මත පදනම්ව පවතිනවා.  මේ පළාතේ ආර්ථිකය දියුණු කිරීමට නම් අප රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් විය යුතුයි. එතුමාට මේ පළාත සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි සැලැස්මක් තිබෙනවා. ඒ නිසා අප එතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේදී පළාත් සභාව හරහා හැකිතාක් බලය ලබාදිය යුතු බව එතුමා විවෘතව ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා ඉදිරියේදී එම විසදුම් ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා එතුමාට අවශ්‍ය ශක්තිය ලබාදීම අපේ වගකීමයි.

ආර්ථික ගැටළුකාරී තත්ත්වයක් හමුවේ වුවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව ද අපගේ ස්තූතිය එතුමාට පුදකරනවා.

රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂිකාර්මික නවීකරණය, ධීවර ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය, කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය ඉහළ තලයකට ගෙන ඒම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමට ශක්තිය, දැනුම සහ හැකියාව ඇති එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

එසේම නැගෙනහිර පළාත දියුණු කිරීමට එතුමා තුළ ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදුනහොත් පසෙන් යැපෙන නැගෙනහිර පළාතේ ජනතාවට දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිවන බව කිවයුතුයි. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට අප සහතික වෙනවා.

මේ අතර දෙමළ ප්‍රගතිශීලි සංගමයේ නායක රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ගේ නිවසේ පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය. එහිදි පාක්ෂිකයන් සමඟ මෙන්ම එස්. වියාලේන්ද්‍රන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොල්තෙල් මිල අර්බුදයට පිළියම් නොගතහොත් ජනතාව සමග පෙළගැසෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති කියයි!

Next Post

17 හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් කළ හංවැල්ලේ කාලකණ්ණි 6ක් අත් අඩංගුවට… එකේක සොයමින් විමර්ශන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.