අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටිගල දි සහ අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අහිංසකයින්…  පිටිගල වෙළෙඳසල් හිමිකරුට තැබූ වෙඩි වැදී මිය ගොස් ඇත්තේ බඩු ගන්න පැමිණි 02ක්…

by editor
මාර්තු 12, 2024
in පුවත්
Police line do not cross

Police line do not cross

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 පිටිගල ගුරුවල හා අම්බලන්ගොඩ  ගලගොඩ   යන ප්‍ර දෙශවල දි ඊයේ (11) රාත්‍රි වෙඩි   තබා  පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරිම හා හය දෙනෙකුට තුවාල සිදුකිරිම  සම්බන්දව  විමර්ශන කටයුතු සදහා විශේෂ පොලිස්  කණ්ඩායම් 05ක් යොදවා ඇති බව දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කර්යාලය  පවසයි.

ගාල්ල මාතර අපරාධ කොට්ඨාශවලින්  විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් හා අම්බලන්ගොඩ  මුලස්ථාන පොලිසිය මගින්  විශේෂ පොලිස් කණ්ඩායම්  තුනක් මේ සඳහා යොදවා   ඇති බවද පොලිසිය පවසයි.

සංවිධනාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම ඝාතන කොට ඇති බවද පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ ගලාගොඩ හා පිටිගල ගුරුවල යන ප්‍ර දේශවලදි වු  වෙඩි තැබිම් දෙකකින් සිව් දෙනෙකු මියගොස්  හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව දකුණු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කාර්යාලය පවසයි

වෙළදසැල් දෙකක් ඉදිරිපිටියදි මෙම වෙඩි තැබිම් සිදුවි ඇති අතර   යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිටිගල ගුරුවල හොරංගල්ල ප්‍රදේශයේ දි වු වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වෙළදසැලට භාණ්ඩ මිලදි ගැනිම සදහා පැමිණි  පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරදු 31 හා 27 වැනිවියේ පසුවන්නන්ය.  මොවුන්  කරන්දෙණිය සහ ගුරුවල ප්‍ර දේශයෙ පදිංචිකරුවෝ වෙති.  

වෙළදසැලේහිමිකරු ඉලක්කකරගෙන මෙම වෙඩිතැබිම සිදුවි ඇතිබව පොලිසිය පවසයි.   යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු යතුරුපැදියෙන් බසිනවාත් සමග ටි 56ගිනි අවියකින් වෙඩිතබාගෙන බැස තිබේ. ඒ සමග වෙළදසැල් හිමියා  ඔහුගේ බිරිය හා  වෙළදසැලට පැමිණ සිටි කාන්තාවක් ඇදගෙන වෙළඳසැළේ පිටුපස  දොරෙන් පලාගොස් ඇත.

වෙඩි තැබිමෙන් වෙළදැල් හිමියාට කිසිදු අනතුරක් වි නොමැති අතර ඔහු ගේ බිරිද සහ තවත් කාන්තාවක්  හා වෙළදසැලට පැමිණි පිරිමි අයෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව පොලිසිය පවසයි. 

වෙළදසැල ඉදිරිපිට තිබි ටි 56 උණ්ඩ කිහිපයක්ද හමුවි ඇති බව පොලිසිය පවසයි. මෙම වෙළදසැල් හිමියා  2022 වර්ෂයේ දි නියාගම ප්‍රදේශයේ දි වු මනුෂ ඝාතනයක් සම්බන්ධයෙන්  චෝදනා එල්ලවි ඇති අයෙකු බවද පොලිසිය පවසයි.

අනික් වෙඩි තැබිම සිදුවි ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩ ප්‍ර දේශයේ වෙළදසැලක් ඉදිරිපිටදි වන අතර එම වෙඩි තැබිමෙන් වෙළදසැල් හිමියාගේ පුතා සහ තවත් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 

ඔවුන් දෙදෙනා 22 හා 26 වැනිවියේ පසුවන  පුද්ගලයින් දෙදෙනෙකි. වෙඩි තැබිමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකොට ඇතිබව පොලිසිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනෙ ප්‍රධාන රෝහල් කීපයක උද්ඝෝෂණ!

Next Post

විරෝධතාවය අතර සේවය අත්හිටවූ 62 සම්බන්ධ විනය පරීක්ෂණ ඇරඹෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.