සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැවැත්වීමට යන ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශවිකයි… අසාධාරණයි… ක්‍රීඩා සමාජයක් විරෝධතා ගොනු කරයි!

by editor
ජනවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශ්වීය හා අසාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු කරන බැවින් එය අවලංගු කරන මෙන් ප්‍රකාශ කරන විරෝධතාවක් කළුතර පීසීසී ක්‍රීඩා සමාජය මගින් ක්‍රිකට් නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කොට ඇත.

තමන්ට භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ලෙස නාම යෝජනා ලබා දීමට තිබුණු අවස්ථාවක් මින් ගිළිහී ගිය බව දක්වමින් කළුතර පීසීසී ක්‍රීඩා සමාජයේ අනුර වීරසිංහ විසින් මෙම විරෝධතාව ඉදිරිපත් කර තිබේ.

නිලවරණ කමිටුව විසින් නාම යෝජනා කැඳවීම සඳහා ඕනෑ තරම් කල් තිබුණද ඒ සඳහා ලබා දී තිබුණේ සතියේ වැඩ කරන දින තුනක් පමණක් බවත් තම ක්‍රීඩා සමාජයද ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු වුවත් නිලවරණය සම්බන්ධව ඔවුන් කිසිවක් දන්වා නොමැති බවත් ඔහු තම විරෝධතා පැමිණිල්ලේ දන්වා සිටී.

මේ අතර එළඹෙන නිලවරණයේදී ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කළ ආකාරය පිළිබඳවද ගැටලු රැසක් තිබෙන බව ලංකාසරට වාර්තා වේ.

මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් නොකළහොත් නීති මගින් කටයුතු කිරීමට පාර්ශ්ව කිහිපයක් සූදානමින් සිටින බවටද තොරතුරු ඇත .

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

දැනටමත් නාම යෝජනා ලබා දී ඇති සමහරුන් ක්‍රීඩා පනතේ දැක්වෙන සුදුසුකම් සපුරා නොමැති බවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් විසින් විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා සම්මත කර ගත් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේද වැරදි රැසක් ඇති බවත් ඔවුහු පවසති’

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තට ආවේ… මම කිව්වා පොලිසියට නෝන්ඩි වෙන්න එපා කියලා… යෝෂිතට ඇප දුන්න පසු නාමල් කී කතාව!

Next Post

යාපනය සරසවිය වසා ගත් මත් උවදුරට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.