බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය දෙක හමාරක් තුළ කොවිඩ් මව්වරුන් තුනකගෙන් නිවුන් දරුවන් හතරක් ඇතුළු දරුවන් පහක්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වික්‍රමයක්

by Lanka Sara Editor
පෙබරවාරි 12, 2021
in පුවත්
File photo

File photo

Share on FacebookShare on Twitter

පැය දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළ කොව්ඩ් ආසාදිත මව්වරුන් තිදෙනකු වෙනුවෙන් කළ සිසේරියන් සැත්කම් තුනකින් නිවුන් දරුවන් සිව් දෙනකු ඇතුළු දරුවන් පස් දෙනකු සාර්ථක ලෙස ප්‍රසූත කරවීමට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් ආසාදිත මව්වරුන් සඳහා වන ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායම අද සමත්විය.

අද උදෑසන 8.30ට පමණ මෙම සැත්කම් පෙළ ආරම්භ වූ අතර පෙරවරු 11 පමණ වනවිට මෙම සත්කම් තුනම අවසන් කිරීමට මෙම කණ්ඩායම සමත්විය.

කොවිඩ් මව්වරුන් සඳහා වන ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නාරි හා ප්‍රසවවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම සැත්කම් සිදුවූ අතර එයට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති අලගියවන්න . සහ ළමා රෝග විශේෂඥ නොමේරු දරුවන් සම්බන්ධ විශේෂඥ වෛද්‍ය එම්.ඩී. චමින්ද රණවක ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමත් , හෙද කාර්ය මණ්ඩල ඇතුළු රෝහල් කණ්ඩායම දායකත්වය දක්වා ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා සඳහන් කළේ කොවිඩ් සඳහා වන සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ සැත්කම් සිදු කිරීම ඉතාම බැරෑරුම් සහ දුෂ්කර කාර්යයක් බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලෝකයේ දියුණු රටවල වෛද්‍යවරුන් පවා මෙවැනි සංකීර්ණ අත්දැකීම්වලට මුහුණ නොදෙන අතර අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පවතින කැපවීම හේතුවෙන් මෙසේ මෙම දරු උපත් සාර්ථක කර ගැනීමට හැකියාව ලද බව පැවසීය.

පසුගිය ජනවාරි මාසයේ පමණක් මෙම රෝහලේ කොවිඩ් ආසාදිත මව්වරුන් 46 දෙනකු සාර්ථකව දරු ප්‍රසූතීන් සිදු කළ අතර මේ දක්වා මව්වරුන් 120කට අධික කොවිඩ් ආසාදිත මව්වරුන් සාර්ථක ලෙස දරුවන් පබා ඇති බවද වෛද්‍ය දෙවොලගේ තවද

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගා කරන බීජ ටිකවත් හදා ගන්න බැරිව හිඟා කන රටක්…

Next Post

අලුත් කොවිඩ් වයිරසය බස්නාහිර තැන් කිහිපයකින් සහ වව්නියාවෙන් හමුවෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.