අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැය 48ක් ඇතුළත CID ඇවිත් ප්‍රකාශයක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයා මෛත්‍රීට දැනුම් දෙයි…  

by editor
මාර්තු 24, 2024
in පුවත්
DESHABANDU

දේශබන්දු තෙන්නකෝන්...

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පාස්කු ප්‍රහාරයේ  මහ මොළකරු තමන් දන්නා බවට කළ හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීමෙන් පැය 48ක් ඇතුලත හිටපු ජනාධිපතිවරයා අදාල ප්‍රකාශය ලබා දෙනු ඇති බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කීවේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මත පදනම්ව ඉදිරි විමර්ශන ආරම්භ කරන බව   පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (24) අස්ගිරි මහා විහාරයේ විහාරාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  මාධ්‍ය මගින් වාර්තා වීමත් සමඟ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්   ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන ලෙස තමාට නියෝග ලබා දුන් බව පොලිස්පතිවරයා පැවසුවේය.

අදාළ ප්‍රකාශය පදනම් කර ගනිමින් හිටපු ජනපතිවයා ගේ ආරක්ෂාවට කිසියම් තර්ජනයක් එල්ල වන්නේ නම් විෂය භාර ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර එතුමා ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට  හැකි බව පොලිස්පතිවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගත නොහැකි බවත්, එසේ කියන්නේ නීතිය ගැන කිසිම අවබෝධයක් නැති අය බවත් කී පොලිස්පතිවරයා විමර්ශන කටයුතු අවසානයේ දී අවශ්‍ය වුවහොත් අත් අඩංගුවට ගැනීම සිදුකරන බව ද පෙන්වා දුන්නේය.

යම් අපරාධයක තොරතුරු දැන සිටින ඕනෑම පුද්ගලයෙකු ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස පොලීසිය කැඳවීමක් කළ විට පොලීසියට පැමිණ ප්‍රකාශයක් කළ යුතු බවත්  හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් නොදුන්නොත් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසියට හැකියාව තිබෙන බව පොලිස්පතිවරයා කීවේය. දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බවත් හිටපු ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශය අධිකරණයට හා නීතිපතිවරයාටත් දැනුම් දී සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස් ඇමති පොලිස්පතිට නියෝග කරයි!

Next Post

මුලතිව්හි ද්‍රවිඩ ආරක්ෂක නිලධාරියෙක් පූර්ණ ගෞරවාචාර මැද අවසන් ගමන් යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.