අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැන්නූ ලංවිම ලොක්කන් ලක්ෂ ගණන් දීමනා දී පස්ස දොරෙන් ගෙට… සභාපතිගේ ඉල්ලා අස්වීමත් බොරුවක්!

by editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පැන්නූ ලංවිම සාමාන්‍යාධිකාරීටත් විශ්‍රාම ගිය සාමාන්‍යාධිකාරීටත් ලක්ෂ 06 බැගින් මාසික දීමනාවලට උපදේශක තනතුරු දීලා

වර්තමාන බලශක්ති අර්බුදය ඇතිකල හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග  සහ ඇමෙරිකානු  නීතිවිරෝධී ලෙස ලංවිම සාමාන්‍යාධිකාරී තනතුරට පත්කිරීමෙන් අනතුරුව ඇති වුණු විරෝධතා නිසා තනතුරින් ඉවත් කෙරුණ ආචාර්ය සුසන්ත පෙරේරා යන දෙපළ ඔවුන් අවසානයේ සිටි වැටුප් දීමනා, වාහන, කාර්යාල පහසුකම්, සේවක මණ්ඩල සහ සියලු වරප්‍රසාද සහිතව  අයෙකුට මසකට ලක්ෂ 6කට වැඩි පිරිවැයක් දරමින් උපදේශක තනතුරු ලබා දී යළි විදුලි බල මණ්ඩලයට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

ආචාර්ය සුසන්ත පෙරේරා යනු යුගදනවි බලාගාරය හා සම්බන්ධ නිව් ෆොට්‍රස් ගිවිසුමේ සාක්ෂියට අස්සන් කළ තැනැත්තාය. නීති විරෝධී ලෙස ලංවිම සාමාන්‍යාධිකාරී  තනතුරට ඔහු පත්  කිරීම සම්බන්ධව නැගුණු විරෝධයේ ප්‍රධානම සාධකය වූයේත් ඔහු නිව් ෆෝට්‍රස් ගිවිසුමේ සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කර තිබීමය.

මෙම පුදගලයින් දෙදෙනාට පත්වීම් ලබාදීම සඳහා  මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ  ලංවිම  වර්තමාන සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු  බවත්, ඔහුගේ ඉල්ලා අස්වීම යම් සැලැස්මක් අනුව කළ සම්පූර්ණයෙන්ම ව්‍යාජ රඟපෑමක් බවත් ලංවිම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභාපතිවරයා පසුගිය 26 වැනිදා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. අනතුරුව ජනවාරි 31 සඳුදා කියැවෙන්නේ  විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මෙම ඉල්ලා අස්වීම පිළි නොගත් බවය.

ඉල්ලා අස්වීම පිළිනොගත් බව පවසමින් ඊට දින දෙකකට පසු  එම්.එම්.සී ප්‍රදිනාන්දු යලි සභාපති පුටුවේ වාඩි වුනේය. ඔහු සිය තනතුරේ වැඩ යළි ආරම්භ කළ විට සිදුකළ මුල්ම කටයුත්ත වූයේ  ඔහුට හිතවත්ව සිටි විශ්‍රාමික සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග සහ නිව් ෆොට්‍රස් ගිවිසුමේ සාක්ෂි කරුවෙක් ලෙස අත්සන් කර සිටියදී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කර විරෝධතා නිසා ඉවත් කිරීමට සිදුවූ ආචාර්ය  සුසන්ත පෙරේරා උපදේශකයන් ලෙස යළි විදුලිබල මණ්ඩලයට බඳවා ගැනීමය.

සභාපතිවරයා ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය ලබාගෙන  මෙම පුද්ගලයින් දෙදෙනා විදුලි බල මණ්ඩලයේ උපදේශක තනතුරු සඳහා බඳවා ගන්නේ  ඔවුන්  දරනු ලැබූ ලංවිම සාමාන්‍යාධිකාරී තනතුරේ අවසානයට ලද වැටුප්, දීමනා, නිල වාහන, කාර්ය මණ්ඩල සහිත සියලු වරප්‍රසාද සහ පහසුකම් සහිතව බව වාර්තා වේ.

මේ දක්වා රටේ බලශක්ති අර්බුදය විසඳීමට කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදුකර අර්බුදය උග්‍රවීමට දක්වා ගමන් කිරීමට ඉඩ දී සිටින   සභාපතිවරයා ඇතුළු මේ කණ්ඩායම සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ගමනක යෙදෙන බව ලංවිම වෘත්තිය සමිති පවසයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී  “වට කර ගුටි කෑ“ ගම්මන්පිලගෙන් හෙට  පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්… ඉල්ලා අස්වෙයි ද?

Next Post

දහස් ගණන් රැස් වී කඳුළු සලද්දී අවසන් ගමන් ගිය මොරොක්කෝවේ පොඩි එකා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.