අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැදුරටත් නොකියා ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව ගිය ඇමරිකානු හමුදා

by Lanka Sara Editor
ජූලි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා රැදීසිටි විශාලතම කඳවුර වූ බැග්‍රම් වෙතින් කිසිම දැණුම් දීමකින් තොරව රාත්‍රියේ හොර රහසේම ඇමරිකානු හමුදා සමාජිකයින් පිටව ගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන හමුදා ප්‍රධානියා චෝදනා කරයි.

ජෙනරාල් අසඩුල්ලා කොහිස්ටානි බීබීසී පුවත්සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු බට පිරිස් ඉකුත් සිකුරාදා අළුයම 3ට පමණ කිසිම දැණුම් දීමකින් පිටව ගොස් ඇති බවත් ඉන් පැය කිහිපයට පසුව ඒ පිළිබඳ තම හමුදා දැණුම්පත් වූ බවයි.

මෙම කඳවුරු තුල කුඩා සිරි කඳවුරක්ද පවත්වාගෙන ගොස් ඇති අතර එහිද තලේබාන් සිරකරුවන් 5000ක් පමණ ඒවන විටත් එහි රඳවා සිට ඇති වීමද විශේෂත්වයක්.

ඒ අනුව ඉදිරියේදී මෙම කඳවුරු තලෝබාන් සටන්කාමීන්ගේ ප්‍රධාන ඉල්ලක්කයක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජෙනරා්ල් කොහිස්ටානි ප්‍රකාශ කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපිට උදෑසනට 7ට පමණා ඇමරිකානු හමුදා කඳවුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වුන බවට ආරංචි වුනා. ඔවුන් අළුයම 3ට පමණ තමයි පිටත්ව ගිහින් තියෙන්නේ. දැන් කඳවුරේ සම්පූර්ණ පාලනය අපි සතුවයි තිබෙන්නේ.” යනුවෙන් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

“කඳවුරු වටේ ආරක්ෂාවට සිටිය ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින්ටවත් නොදන්වා තමයි ඇමරිකානුවන් පිටත්ව ගිහින් තියෙන්නේ. අවුරුදු 20කට වැඩි කාලයක් ඇති කරගත්ත හොඳ හිත ඔවුන් එක් රැයකින් නැති කර ගත්තා” ඇෆ්ගන් හමුදා සාමාජිකයෙන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව මෙතෙක් කිසිම ප්‍රකාශයක් කර නොමැත. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් මේවන විට තලේබාන් බලය ඇෆ්ගනිස්ථාන පුරා වර්ධනය වෙමින් පවතින අතර එය එරට ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුණුවුණු සමාජයම නිරුවත් කරමින් නිරුවත් වුණු දැරිය…

Next Post

ඊළඟ ජනාධිපතිවරණයට බැසිල්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.