අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්පෝට් පෝලිමේ ඉඳලා ‍රට හැර ගිය අය ලක්ෂය පනී

by Lanka Sara Editor
ජනවාරි 1, 2022
in පුවත්
මැදපෙරදිගින් එන මගීන්ට කොන්දේසි මත තහනම ලිහිල් වෙයි
Share on FacebookShare on Twitter

ගෙවුණු වසර තුළ පමණක් විදේශ රැකියා සඳහා පුද්ගලයින් 120,000 ක් පමණ ලියාපදිංචි වී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 30,000 ක්ද, සෞදි අරාබිය සඳහා 27,000 ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 20,000 ක් පමණද ලියාපදිංචි වී ඇති බවය.

දකුණු කොරියාවේ රැකියා සඳහා 1,400ක්ද, සිංගප්පූරුවේ රැකියා සඳහා 1,100 ක්ද, සයිප්‍රසයේ රැකියා සඳහා 1,600ක් පමණද, ජපානයේ රැකියා සදහා ශ්‍රමිකයින් 800ක්ද ලියාපදිංචි වී විදේශ ගතවී ඇත.

2022 වර්ෂයේදී විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙන බව එම කාර්යංශය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව ජපානය, දකුණු කොරියාව, රැමේනියාව, ඊශ්‍රායලය, පෝලන්තය, සයිප්‍රස් වැනි ඉහළ වැටුප් සහිත රටවල වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම, පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතකිරීම, සුභසාධන පහසුකම් ඉහළ නැංවීම වැනි සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් වෙනුවෙන් 2021 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 2,456ක වන්දි හා සුභසාධන පහසුකම් ලෙස මුදල් ගෙවා ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් 533 දෙනකු වෙනුවෙන් සුරක්ෂා රක්ෂණ වන්දි ලෙස රුපියල් ලක්ෂ 1,019ක් ගෙවා ඇති අතර, විදේශ රැකියාවල යෙදී සිටියදී මියගිය 171 දෙනකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක් ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ගෙවා ඇත.

කොවිඩ් -19 රෝගය වැළඳී මියගිය ශ්‍රමිකයින් 90 දෙනෙකු වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදලට අමතරව අවසන් ආගමික කටයුතු සිදුකිරීම සඳහා රුපියල් මිලියන 3ක්ද ගෙවා තිබේ.

2021 වර්ෂය තුළදී විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 872 දෙනකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලෙස රුපියල් ලක්ෂ 215ක් ලබාදී ඇත.

දරුවන් 2,633 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 647ක ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙන බව එම කාර්යංශය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙල්ෆි මරණ …   සත්මාලේ ඇල්ලේ ගිලී   පිය පුතු දෙපළ මිය යති….

Next Post

රජයේ මැදිහත්වීමෙන් ගෑස් ව්‍යාපාරයට අලුත් සමාගම් එයි?…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.