සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අගමැතියි විදේශ ඇමතියි වතිකානු යන ගමන සත්‍ය යටගැසීමේ ප්‍රයෝගයක්” – අගරදගුරු හිමි

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැතිවරයාත් විදේශ කටයුතු අමාත්‍යවරයාත් වතිකානුවට ගොස් අතිඋතුම් පාප්වහන්සේ හමුවී පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ රජයේ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කරන්නට යාම සත්‍ය යටගැසීමේ ප්‍රයෝගකාරී ගමනක් බවත් මෙම උත්සහය හෙළාදකින බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම අද මේ බව කීය.

“අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා එහි පැවැත්වෙන සමුළුවකට පසුව වතිකානුවට ගොස් ප්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳ එයාලා කරන වැඩපිළිවෙළක් ගැන. කැබිනට් ප්‍රකාශක කිව්ව ප්‍රකාශයක් ඩේලිමිරර් පුවත්පතේ මුල් පිටුවේ දාලා තියනවා. පාස්කු ප්‍රහාරයට දුන්නු සහන උදව් පදව් විමර්ශන ගැන කියනවා කියලා තියෙනවා.

අපේ ජනතාවගේ බදු මුදල් යොදවා අගමැතිතුමාත් විදේශ කටයුතු අමාත්‍යතුමා ඔවුන්ගේ කණ්ඩායමක් මේ යන ගමන මොකක්ද? මේක ප්‍රයෝගකාරී ගමනක් බව පේනවා. එමෙන්ම ඒ වැඩපිළිවෙළ මම තරයේම හෙළා දකිනවා. ඒ ගමන ගිහින් ඔවුන් උත්සාහ කරන්නේ සත්‍යය ගැටගැසීමේ ක්‍රියාදාමයක්. විදේශීය රටවල් පවා ඒ වගේම ශුද්ධොත්තම ශුද්ධෝත්තම පාප් වහන්සේ පවා නොමඟ යවන්නට බොරු කියලා අපෙන් අපි බලාපොරොත්තු වන යුක්තිය අපට දෙන්නෙ නැතිව ආණ්ඩුවට වාසිදායක විදියට හැමදේම කරමින් සත්‍ය යටගහන මේ රජය ගෙනියන ව්‍යාපාරය තවත් එක තුරුම්පුවත් තමයි ඔය ගහන්නට සැරසෙන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය. අගමැතිතුමාත් විදේශ ඇමතිතුමත් දැන් ඒකට සහභාගි වෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාම සාධාරණ ඉල්ලීමක් තමයි රජය වෙත කළේ. අවුරුදු දෙකහමාරක් මේ රටේ අහිංසක ජනතාව ඉතා ඉවසීමෙන් මේ ප්‍රහාරය පිළිබඳ හෙළිදරව් වෙයි කියලා බලා සිටියා. ජාත්‍යන්තරයට අපිව දැන් තල්ලු වෙනවා. ජාත්‍යන්තරයට මේගොල්ලෝ යන්න තීරණය කරලා නිසා නිසා අපේ තත්ත්වෙ මොකක්ද කියන එක ගැනත් දැනුම් දෙන්න සිද්ධවෙලා තියනවා. ඒ නිසා මේ පිළිබඳව අපට දැනගන්නට ලැබුණ නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලයි තියෙන්නෙ. මේ ගමන නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලයි තියෙන්නෙ මේ සම්බන්ධව අපේ මතය. මේ රජය පරීක්ෂණයට ගහන උත්සාහයක් විනා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක කිරීමක් අපට පෙනෙන්නට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්න කටයුතු කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ළාබාල හෙළා දකිනවා. විදේශීය ජනතාව බොරු කියමින් නොමඟ යවන්නට කටයුතු කිරීම ගැන.

අපි ජුලි මාසේ 12 දා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා මේ සේරම කාරණා ගැන. පක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා දන්වලා නමුත් අපිට ඒකට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපට ලැබුණේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 50ක් යැපෙන්නෙ ඔක්සිජන් මත…

Next Post

යූඑන්පිය කැමැති මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තු කාරක සභාවට කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.