බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නේ අපි… බැටලු හම පොරවා ගත්ත වෘකයින්ට කතෝලික ප්‍රජාව රැවටෙන්න එපා… සජිත් ප්‍රේමදාස පවසයි!

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමා ජනාධිපති වුවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යළිත් වරක් පොරොන්දු වී තිබේ.

ප්‍රචාරක රැලියකදී අදහස් දක්වමින් ඔහු පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කිරීමට සහ ඛේදජනක සිදුවීමට වගවීම සහතික කිරීමට තම කැපවීම අවධාරණය කළේය.

“පාස්කු ප්‍රහාරයේ සත්‍ය සෙවීමට අප කැපවී සිටිනවා. මහ මොළකරුවන් පමණක් නොව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් සහ කණ්ඩායම් නීතිය හමුවට පමුණුවනවා,” සජිත් ප්‍රේමදාස සහතික වුනේය.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රදගුරු සමුළුවේදී ඔහු තම රජය පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට උපරිම දඩුවම් ලබාදෙන බවට සහතික වී තිබිණි.

දේශපාලන වාසි තකා විශේෂයෙන්ම මැතිවරණ සමයේදී වැරදි තොරතුරු පැතිරවීම විවේචනය කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මට මගේ පියාත් අහිමි වුණේ ත්‍රස්තවාදයෙන්. ඒ නිසා කරුණාකර මතක තබා ගන්න, මම, සජිත් ප්‍රේමදාස සහ මගේ කණ්ඩායම විනිවිදභාවයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් මෙම පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීමේ වගකීම අවංකව භාර ගන්නා බව” ඔහු ප්‍රකාශ කළේය.

“අපිරිසිදු දේශපාලනය” භාවිතා කිරීම හෙළා දකින අතර බොරු චෝදනාවලට නොමඟ නොයන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පාස්කු ප්‍රහාරයට තමා හෝ සමගි ජන බලවේගය සම්බන්ධ නැති බව ඔහු යළිත් අවධාරණය කළේය. “මේවා බැටළු වස්ත්‍ර ඇඳගත් වෘකයෝ. බැටළු ඇඳුමින් සැරසී සිටින මේ වෘකයෝ නැවතත් කතෝලික ප්‍රජාව සහ සමස්ත ජනතාව රැවටීමට උත්සාහ කරනවා” ඔහු අනතුරු ඇඟවීය.

ස්කොට්ලන්ඩ් යාඩ් සහ එෆ්බීඅයි වැනි ජාත්‍යන්තර නියෝජිතායතන විමර්ශනයට සම්බන්ධ කර ගැනීමට තම කැමැත්ත සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමට එරෙහි විරෝධයක්…

Next Post

සජිත් ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට තබා ප්‍රශ්න ටික කලින් නොලැබෙන පුවත්පත් සාකච්ඡාවකටවත් නොඑන්නේ ඇයි?

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.