බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“සහරාන්ගේ වැඩ ගැන මට මුලින්ම දැනුම් දුන්නෙත් අගමැති බිරිඳ මෛත්‍රී”

රවුෆ් හකීම් පාස්කු කොමිසමට කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 9, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

සහරාන් හෂීම් අන්තවාදී මතවාද අනුගමනය කරමින් සිටින බවට තමාට මුලින්ම දැනගන්න ලැබුණේ 2019 පෙබරවාරි මාසයේදී බවත් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඒ සම්බන්ධව තමා ව දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් (8) අනාවරණය කළේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් සහරාන් හෂීම් අන්තවාදී දේශනා කරමින් සිටින වීඩියෝවක් තමා වෙත එවා තිබූ බවත් අන්තර්ජාලයෙන් ලබාගන්නා ලද එම වීඩියෝවට අනුව සහරාන්ගේ ක්‍රියාකලාපය රටට අහිත අතිශයෙන්ම භයානක බවත් පෙනෙන්නට තිබෙන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස එතුමිය තමන්ගේ තමන් ගෙන් ඉල්ලා සිටි බවත් හකීම් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම තොරතුරු දැනගත් අවස්ථාවේ සිටම තමා ඉතා ඕනෑකමින් මේ පිළිබඳව සොයාබලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ බවත් ඒ වන විටත් සහරාන් සහ ඔහුගේ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 50ක් පමණ යොදවා සිටින බව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තමන්ට දැනුම් දුන් බවත් රවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව බාහිර බලවේගයක් සිට ඇතැයි කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් හකිම් මහතා ප්‍රකාශ කළේ නියත වශයෙන්ම මෙලෙස සමූල ඝාතනයක් සිදු කිරීමට අභ්‍යන්තර බලවේගයට පමණක් සිදු කළ නොහැකි බවත් මේ පිටුපස බාහිර බලවේගයක් සිටිය යුතු බවත් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බාහිර බලවේගය කුමක්ද කියා තමාට නිශ්චිතව පෙන්වා පෙන්වාදිය නොහැකි බවත් එය නිවැරදිව නිවැරදිව සොයාගැනීම බුද්ධි අංශයේ වගකීමක් හා යුතුකමක් වන බව හකීම් මහතා සාක්ෂි දෙමින් පැවසීය.

බාහිර බලවේගයක් මෙහි දී සහරාන්ට ආධාර කර තිබෙන බවට හැඟෙන බවත් ඒ මේ ප්‍රහාරකයින් විසින් භාවිත කරන ලද සිම් කාඩ්පත් කිහිපයක් අයත් වන්නේ නේපාලය, කිර්ගිස්ථානය, කසක්ස්තානය රටවලට බවත් බලධාරීන්ගේ අවධානයට ලක් නොවී මෙලෙස මෙම සිම් කාඩ්පත් ලබා ගැනීම සඳහා ප්‍රබල පිටුබලයක් තිබිය යුතු බවත් හකීම් මහතා සාක්ෂි දෙමින් තව දුරටත් පෙන්වා දුන්නේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

Next Post

පුරාණ තාක්ෂණයත් එක්ක වැව් 5000ක් ප්‍රතිසංස්කරණයේ අභියෝගය සිවිල් ආරක්ෂක බලකායට

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.