බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් ළමුන් ඉලක්ක කළ ගණිකා ජාවාරමක් මාතර දී කොටුවේ..

කොරෝනා නිසා වැඩිහිටි පාරිභෝගිකයන් නෑ... පැකේජ් එක ළමයි 4 දෙනෙකුට රුපියල් 1000 යි.

by editor
සැප්තැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත් –

මාතර නගරයට උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඩැහැගන්න ගණිකා ජාවාරමක් වටලා සැකකාරියන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් විය.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්ට ලැබුණු තොරතුරු මත ඊයේ (19) දින මෙම වැටලීම සිදු කළ අතර  එහිදී ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරයි.
මාතර නගරයෙන් බැහැර දෙනියාය මොරවක ඌරු බොක්ක දෙයියන්දර  රදේශවල සිටි පැමිණෙන පාසල් සිසුන්  වෙත සෘජුව ගොස්  මේ සඳහා පොළඹවාගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව ශිෂ්‍යයකුගේ රුපියල් 1000ක මුදලක් අය කර ගන්නා බවත් රුපියල් දහසක් නොමැතිනම් හතර දෙනෙකු සමඟ එක්වී රුපියල් 1000 ගෙවන ලෙස ද එම සිසුන් දැනුවත් කර තිබේ .
ඒ අනුව එක් අයෙකු රුපියල් 250 බැගින් යොදා රුපියල් දහසක් සොයා ගැනීමෙන් පසු මෙම ගණිකා  පහස ලබා දීමේ ක්‍රමයක් මේ පිරිස ක්‍රියාත්මක කර ඇත.
ඒ හැරුණු විට මාතර නගරයේ බස් රථ රියදුරන් ත්‍රීවිල් රථ රියැදුරන් මෙන්ම ව්‍යාපාරිකයන් ද මෙම ගණිකා ජාවාරම පහසු වී ඇති අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ වැඩිහිටි පිරිස මේ සඳහා යොමු නොවන බැවින් මෙම කාන්තාවන් විසින් පාසල් සහ උපකාරක පන්ති සිසුන් පොළඹවාගෙන තිබේ .
මාතර නගරයේ මේ වන විට ගණිකා වෘත්තිය නේද වෘත්තියේ නියැලෙන කාන්තාවන් 17 දෙනෙකු සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් හතර දෙනා අද (20) පස්වරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් සමරන්න දින තුනන් ඇතුළත අවසර දෙන්න… ජනපතිට උතුරෙන් ලියුම්…

Next Post

පිපිරෙන්නට පෙර කොටුවෙන යාපනයේ මැර කල්ලිවල පොඩි පොඩි බෝම්බ

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.