බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් යෑමට පැමිණි 8 වසරේ දැරිවියක් නිල ඇඳුම මාරු කර පෙම්වතායැයි කී අයෙක් සමග පැන යෑමට හදද්දී පොලිස් අත් අඩංගුවට…

by editor
ජූලි 3, 2025
in පුවත්
Arrested
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

8 වසරේ ඉගනුම ලබන පාසල් ශිෂ්‍යාවක් පාසල් යාමට නිල ඇදුමින් නිවසේ සිට පැමිණ වදුරඹ පොදු වැසිකිලියට ගොස් නිල ඇදුම් ගලවා සිවිල් ඇදුමකින් සැරසී ඇයගේ පෙම්වතා යයි හදුන්වනු ලැබූ තරුණයකු සමග පැන යාමට සුදානම්විමේ දි ප්‍රදේශවාසින් විසින් කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ඇතිව සිසුවිය හා පෙම්වතා අල්ලා පොලිසියට භාරදි ඇති බව වදුරඹ පොලිසිය පවසයි.

මෙම සිසුවියගේ ක්‍රියාකලාපය අවට සිටි පිරිස් විසින් දැක රාජකාරි සඳහා පොලිසිය වෙත ගමන් කරමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට දැන්වීමෙන් පසු එම නිලධාරිනිය සිවිල් ජනයාගේද සහාය ඇතිව එම පාසල් ශිෂ්‍යාව හා පෙම්වතා යැයි පැවසු අය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත්වී ඇත්තේ අට වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් හා වදුරඹ හෝටලයක සේවය කරන තරුණයෙකු බව පොලිසිය කියයි.

පසුව වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. සී. අයි. ක්‍රිෂාන්ත ප්‍රමුඛ නිලධාරීන් මෙම ශිෂ්‍යාවට හා එම තරුණයාට අවවාද කර ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දෙමාපියන්ටද අවවාද කර දරුවන් භාරදුන් බැව් පොලිසිය කියයි.

තවද බාල වයස්කාර දැරිවියකට සිදුවීමට ගිය බරපතල අපරාධයක් වදුරඹ බස් නැවතුම් පොලෙහි රාජකාරී කළ වේලා සටහන් කරන නිලධාරී, ජනතාවගේ හා කාන්තා පොලිස් නිලධාරීනියගේ ස්ථානෝචික ක්‍රියාත්මක වීම හා අවධානය නිසා වැලකි ඇති බැව් පොලිස් ස්ථානාධිපති පැවසිය.
වදුරඹ පොලිස් ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාකාර ඇති අතර අදාල ශිෂ්‍යාව හා එම තරුණයා අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යාම අංක 10233 කාන්තා පොලිස් කොස්තාපාල් පියුමි විසින් සිදුකර ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොකියන හුටපටයක් නිසා කරාපිටිය අත්හරින්න බැරි අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක් එන්තරවාසි එවා ස්ථාන මාරුව අවලංගු කරගන්න හදයි… වෛද්‍ය පරිපාලනයම අවුල් කරලා….

Next Post

කඳානේ වෙඩි තැබීමක්… තුවාල ලැබූ දෙදෙනාගෙන් අයෙක් මරුට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.