අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසහනට එක් දරුවෙකුට රුපියල් 100ක්… මුල් පිරිවැය බිලියන 16.1ක්..

පහට පෝෂණ ඌණතා සහිත අඩු දරුවන්ට කැපකරු මාපිය ක්‍රමයක්...

by editor
ජනවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන වෙනුවෙන් මේ වසර තුල රුපියල් බිලියන 16.1 වෙන් කර ඇති බවත්, ඒ අනුව මෙතෙක් දරුවක් සඳහා වෙන් කළ රුපියල් හැටක මුදල රුපියල් සියය තෙක් වැඩි කර ඇති බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී කීවේය. 

එමෙන්ම මිලියන 14ක පාසල් දරු ප්‍රජාවම ආවරණය වන සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගයෙන් ළමා රෝග විශේෂවරුන්ගේ සංගමය ද සම්බන්ධ කරගෙන අධ්‍යාපන කොට්ට‍ාස මට්ටමින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කර පෝෂණ ඌණතා සහ වර්ධනයේ වෙනස්වීම් පෙන්වන දරුවන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පැවසුවේය.

වයස අවුරුදු 05ට අඩු දරුවන් 21 දහසක් දැනට පෝෂණ ඌණතාවය සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මේ අවස්ථාවේ දී  සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේය.

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා අනුගමනය කරමින් මේ දරුවන් වෙනුවෙන් කැපකරු මා පිය ක්‍රමයක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.

“ එක් දරුවෙක් වෙනුවෙන් රුපියල් 14000ක් වැය කරන්න සැලසුමක් තියනවා. ඒත් දරුවො කීපයක් එකම ගෙදරක ඉන්නකොට පෝෂණය අඩුයි කියලා හඳුනාගත් එක දරුවෙක් වෙනුවෙන් කටයුතු කරන්නෙ කොහොමද කියන ගැටලුව අපට තියනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

21 000 කියන සංඛ්‍යාව කිව්වට මේ පෝෂණ ඌණතාවය සහිත දරුවො ඊට දෙගුණයක් පමණ විය හැකියි කියලා මා විශ්වාස කරනවා.“ සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැරදි කැබිනට් තීරණය නිශේධ බලය යොදා අහෝසි කරන අයුරු මහජන උපයෝගීතා කොමිසම කියයි!

Next Post

රට යළි කොවිඩ් අවදානමක… ප්‍රවේසම් නොවුනොත්  රට අන්ත අසරණ වෙිවි – මහජන පරීක්ෂකවරු…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.