අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව අමතා සබ්‍රි මංගල ගැන කී කවුරුත් නොකී කතාව!

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අවසන් කතාව කළේ විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි සිය කතාව නිමා කළේ මංගල සමරවීර ගැන විපක්ෂය නොකියන කතාවක් කියමිනි.

තමන් විටෙක එකඟ නොවුනත් ඔහු කී කතා මොනතරම් ප්‍රායෝගික වී දැයි දක්වමින් අලි සබ්‍රි කී කතාව මෙසේය.

“මංගල සමරවීර මැතිතුමා අවස්ථා කීපයකදී කළ විවිධ ප්‍රකාශවලට සමහර විට අපි හිනා වුනා. එකඟ වුනේ නෑ. සමහර දේවල් අපි පිලිගත්තා. “

“එක දෙයක් එක්ක අපි දිගටම එතුමත් එක්ක එකඟවුනා. එතුමා කිව්වා මේ රටේ සිංහල දරුවටයි, මුස්ලිම් දරුවටයි, දෙමළ දරුවටයි මේ මගේ රට කියලා ඔහුගේ හිතට දැනෙන තුරු අපට සැබෑ සංහිඳියාවක් හොයා ගන්නට බෑ. සැබෑ සංහිඳියාවක් නැතිතාක් රට දියුණු කරන්න බෑ කියන එක. අපි ඒකට එකඟ වුනා.“

“එතුමා ඒ කාලේ ඉන්ධන මිල සූත්‍රයක් ගෙනාව. අපි ඒකට හිනා වුනා. නමුත් අපිට සිද්ධ වෙලා තියනවා ඒක අයෙ ගේන්න.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ හා සමානවම   බදු ප්‍රතිපත්තිය වෙනස් කරනකොට එතුමා ට්විටර් එකකින් කිව්වා මේ බදු ප්‍රතිපත්තිය ඉතාම භායානකයි. ඉදිරියේදී  ලංකාව වෙනිසියුලාව වගේ වෙන්න ඉඩ තියනවා කියලා. ඒකත් යම් ප්‍රමාණයකට සත්‍ය වෙලා තියනවා.“

“හැබැයි තව එක දෙයක් කිව්වා ( විපක්ෂය දෙසට බලමින්)  මේ ගොල්ලො කියන්නෙ නැති. මංගල මෙහෙම කිව්වා.  2020 වර්ෂයේ ඡන්දයෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අයින්වෙලා ගියා. දැනට ඉන්න ජනාධිපති තුමා පැරදුනා. හැමෝම හිතුවා එතුමාගෙ දේශපාලන ජීවිතය ඉවරයි කියලා. “

“එතුමගෙන් ඇහුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මොකක්ද කියන්න තියෙන්නෙ කියලා.  මගංල නොකියා කිව්වා  “ලංකාවෙ මිනිස්සු දැනගනී කවද හරි ලංකාවෙ සිටිය යුතුව තිබූ ජනාධිපති කෙනෙක් කවදාවත් ජනාධිපති නොවුණු“ කියලා.

නමුත් දෛවයේ හාස්කමකින් හෝ කවදාවත් ජනාධිපති  නොවෙයි කියලා හිතපු    ඒ ජනාධිපති තුමා අද ජනාධිපති වෙලා තියනවා. මතක තියාගන්න ඒ වෙලා තියෙන්නේ එතුමාට මේ අවස්ථාවේ ඒ අභියෝගය භාරගන්න හැකි හින්දා.  ඒ අභියෝගය තුළ මේ රටේ හැරවුම් ලක්ෂය තීරණය වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය-වැය දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 37කින් සම්මතයි…

Next Post

පාකිස්ථානයෙන්, යුක්රේනයට යුධ උපකරණ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.