අය-වැය දෙවැනි වර කියැවීමට පක්ෂව ඡන්ද 121 ක් සහ විපකෂව ඡන්ද 84ක් ද ලැබුණේය. එක් ඡන්දයක් භාවිතා නොවුනි. ඒ ඡන්දය පාවිච්චි කිරීමට නොපැමිණි සී.වී.විග්නේෂ්වරන්ගේ ඡන්දය ය.
ඒ අනුව දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 37කින් සම්මත විය.
දුමින්ද දිසානාය, ජීවන් තොණ්ඩමන්, ප්‍රියංකර ජයතරත්න අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. පාර්ලිමේන්තුව හෙට (23) රැස් වේ.