අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු ගර්භය තුළ දී සම්පන්දන්ව වීඩියෝ කළ මඩකලපු මන්ත්‍රී සොයා දඬුවම් දෙන්න…

සුමන්තිරන් අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි..

by editor
අගෝස්තු 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවෙ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් වන ටී.එන්.ඒ නායක මෙන්ම හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ වරප්‍රසාදයන්ට හානි වනසේ ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනයක් රැගෙන අපහසාත්මකව ෆේස්බුක් මාධ්‍ය ජලය වෙත යොමු කළ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සම්බන්ධව විමර්ශනයක් කර ඔහුට එරෙහිව දඬුවමක් ලබා දෙන ලෙස ටී.එන්.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෙකුගේ උදව්වෙන් පාර්ලිමේන්තු සභාව වෙත සම්පන්දන් මන්ත්‍රීවරයා පැමිණ තිබුණේ ඔහුට පඩි පෙළ නැගීමට නොහැකි නිසා බවත් රජයේ අනුමත නිර්දේශ ප්‍රකාරව රෝද පුටුවකින් ගමන් කළ හැකි ප්‍රවේශයක් පාර්ලිමේන්තු ගර්භය තුළ නැති බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එස් තිබියදී පාර්ලිමේන්තු ගර්භය තුළ වෙන කෙනෙකුගේ ආධාරයෙන් ඇවිදන් එන පූර්ණ දර්ශනයම වීඩියෝගත කළ මන්ත්‍රීවරයෙක් එම වීඩියෝව “ බැටී ටීවී“ නැමති ෆේස් බුක් පිටුවේ පල කර කියා තිබුණේ වියපත් වී නමුත් සම්පන්දන් මන්ත්‍රීවරයා සිය පාර්ල්මේන්තු අසුන අත්හැරීමට සූදානම් නැත බවත් මෙවැනි වියපත් අය ඉවත් වී නව පරපුරකට ඉඩ ලබා දිය යුතු බවත්ය.

පාර්ලිමේන්තු ගර්භය තුළ සිදු කළ මෙම වීඩියොව පිළිබඳ තමන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව කියූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ වෙලාවට අදාලව පාර්ලිමේන්තු ගර්භය තුළ වූ සී.සී.ටී.වී කැමරා දර්ශන නිරීක්ෂණයෙන් මේ නොකටයුත්ත කළ පුද්ගලයා පසුවෙන් අල්ලා ගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්නා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය නිර්නායක සීමා සංශෝධනය වෙයි…

Next Post

එල්.ටී.ටී.ඊ පතොරොම් උණ්ඩ ගෝනි 25ක් සමග පුද්ගලයින් 05ක් අත්අඩංගුවේ..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.