බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ පළමු හා දෙවැනි ජාල හඳුනාගනිමින් සිටිනවා… කරන දේ මාධ්‍යයට කියන්නේ නෑ… වැඩ බලන පොලිස්පති පවසයි!

by editor
ජනවාරි 4, 2025
in පුවත්
Priyantha Weerasooriya

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

Share on FacebookShare on Twitter

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව පළමු හා දෙවැනි ජාලය හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා මේ බව පවසන්නේ යාපනයේ ප්‍රජා පොලිස් කමිටු හමුවකට එක් වෙමිනි.

පවතින නීති රාමුව තුළ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කළ හැකි උපරිම දේ සිදුකරන බව දන්වමින් වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ ද පැවසුවේය.

” 2025 වසර 2024 වසරට වඩා වැඩි කාර්ය සාධනයක් ලබා ගන්න ඉදිරියේ දී කටයුතු කරනවා. එ් සම්බන්ධව අවශ්‍ය උපදෙස්, අවශ්‍ය පහසුකම් දැනට රජය උපරිම ආකාරයෙන් අපට ලබා දීලා තියනවා.”

” පාතාල ක්‍රියාකාරකම්වල සම්පූර්ණයෙන් මේ වෙනකොට අපි හඳුනාගෙන තියනවා පුද්ගලයො කවුද කියලා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය රතු නිවේදන, නිල් නිවේදන අපි ලබාගෙන තියනවා. ඊයෙත්  අපි අලුත් නිවේදනයක් ලබා ගත්තා පුද්ගලයෙක් සම්බන්ධයෙන්.”

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

” එත් එක්කම මත්ද්‍රව්‍ය ජාවාරමත් එක්ක සම්බන්ධකම් පවත්වන පළවෙනි ජාලය සහ දෙවැනි ජාලයත් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පළවෙනි ජාලය සහ දෙවැනි ජාලයත් හඳුනා ගනිමින් පවතිනවා. අපි ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.”

“ඒවා ඔක්කොම මාධ්‍යයට අනාවරණය කරන්නේ නෑ. අපි ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය රාමුව තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.” පොලිස්පතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාධ්‍යවේදිනියගේ සැමියා පහර දී මරා දැමුවා ද?… මරණයට පෙර තද බල පහරදීමක් කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙද්දි නීතිඥ කාන්තාවගේ සැමියා රටින් පිටව ගිහින්….

Next Post

ආදානිගේ ව්‍යාපෘති සමාලෝචනයට කමිටුවක්…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.