අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ පිරිමි ළමුන්ට සිදුවන අපචාරවල ඉහළයාමක්

by Lankasara News
ජූලි 22, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
boy abuse
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය තුල සිදුවන ළමා අපයෝජන සංඛ්‍යාව පසුගිය කාලය පුරාවට සීඝ්‍රයෙන් වර්ධණය සිදුව ඇති බවත් එහිදී පිරිමි ළමුන් හට සිදුවන අපයෝජනය සංඛ්‍යාව සාපෙක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බවද එරට ස්වදේශ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වර්තාවෙන් අනාවරණය වී ඇත.

අදාල වාර්තාවන අනුව ඉතා බරපතල අනාවරණයක් සිදුකර ඇති අතර එ් අනුව අධිකරණයේ නඩු විභාගයට මුහුණ දෙන මුළු අපරාධකරුවන්ගෙන් සියයට 55ක් වින්දිතයන්ගේ අසල්වැසියන් බවත්, සියයට 32ක් නාඳුනන අය බවත්, සියයට 13ක් ඥාතීන් බවත් හෙළිවී තිබේ.

දෙපාර්තමේන්තුව විසින් ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය යොදා ගනිමින් පන්ජාබ් හි ළමා අපචාර පිළිබඳ කලාපීය වශයෙන් දත්ත රැස් කළ අතර, පළාතේ අනෙකුත් කොට්ඨාසවලට වඩා ළමයින්ට එරෙහිව අඩුම අපරාධ වාර්තා වී ඇත්තේ රාවල්පින්ඩි කලාපය සහ ලාහෝර් නගරය බවද අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ස්වදේශ කටයුතු දේපාර්තමේන්තු වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස පහහමාර තුළ, පන්ජාබ් හි ළමා අපයෝජන සිද්ධීන් 1,390 ක් වාර්තා වී ඇති අතර ඉන් වින්දිතයින් 959 එනම් සියයට 69ක් පිරිමි ළමයින් සහ 431 එනම් සියයට 31 ගැහැණු ළමයින් වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව ළමා අපචාර අපරාධ පාලනය කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ ද ලබා දී ඇති අතර ඒවා අනුකූළව උපදෙස් අනුගමනය කිරීම සඳහා වාර්තාව ලාහෝර් අගනුවර පොලිස් නිලධාරින් සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති බවද දේපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

හුස්ම ගන්නත් බිය වූ පාකිස්තානයේ සිටින හින්දු ජනයා

Next Post

ගෘහ සේවය මගේ පුද්ගලික ජීවිතය… ඒත් මම අන්තර්ජාතික පදක්කමක සිහිනය අත්හැරලා නෑ… සචිනි ලෝකයට කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.