බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුස්ම ගන්නත් බිය වූ පාකිස්තානයේ සිටින හින්දු ජනයා

by Lankasara News
ජූලි 22, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථානයේ සින්ද් ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් ප්‍රාණ ඇපයට ගත් කාන්තාවන් සහ ළමුන් ඇතුළු හින්දු ජාතිකයින් තිස් දෙනෙකු පිළිබඳව පකිස්ථානයේ මානව හිමිකම් කොමිසම අනතුරු අඟවා ඇත.

මෙම තත්ත්වයත් සමඟම පාකිස්ථානයේ සින්ද් හි කෂ්මෝර් සහ ගොට්කි දිස්ත්‍රික්කවල නීතිය හා සාමය පිරිහී ඇති බවටද එරට මානව හිමිකම් කොමිසම ට්විටර් සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

මේ අතර මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් නවීන ගිනි අවි භාවිතා කරමින් හින්දු ප්‍රජාවගේ ආගමික ස්ථාන වලට පහර දෙන බවටද තර්ජනය කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බව පාකිස්තාන මානව හිමිකම් කොමිසම අනාවරණය කරයි.

එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ, සින්ද් ගම්මානයේ ෂයික් භිර්කියෝ සහ ටැන්ඩෝ අල්ලායාර් දිස්ත්‍රික්කයේ හින්දු සුළුතරය ඉලක්ක කර ගනිමින් සිදුවීම් කිහිපයක් මතු වූ බව බිටර් වින්ටර් වාර්තා කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මීට සමානම සිදුවීම් පකිස්තානයේ පිහිටි හින්දු දේවස්තාන වලට පහර දීමේ සිදුවීම් පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මේ අතර වඩාත් මෑත සිදුවීමක් වූ ඉකුත් ඉරිදා අලුයම සින්ද් හි කාෂ්මෝර් ප්‍රදේශයේ හින්දු ප්‍රජාවේ සාමාජිකයින්ට අයත් දේවස්තානයකට සංවිධානත්මක කල්ලියක් විසින් “රොකට් ලෝන්චර්” යොදාගෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවටද පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.

තත්ත්ව තවත් දරුණු කරමින් මීට දින කිහිපයකට පෙර පාකිස්තාන මාධ්‍ය විසින් වර්තා කර සිටියේ කරච්චි නුවර වසර 150 ක් පමණ පැරණි හින්දු දේවස්තානයක් කඩා බිඳ දැමීමට සංවිධානාත්ම කල්ලියක් විසින් පියවර ගෙන තිබිණි.

ඒ අනුව උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පාකිස්තානයේ සිටින හින්දු භක්තිකයින්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවී තිබුනද බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට යම් මැලි කමක් දක්වන බවටද මානව හිමිකම් ක්‍රියාකාරීන් වැඩිදුරටත් පේනවා දෙයි.

Share69Tweet43
Previous Post

බංග්ලාදේශයේ සිදුවූ රිය අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි

Next Post

පාකිස්තානයේ පිරිමි ළමුන්ට සිදුවන අපචාරවල ඉහළයාමක්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.