බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයට හිසරදයක් වුනු ඩිජිටල් පොලී මුදලාලිලා

by Lankasara News
ජූලි 23, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ ගතවූ මාස දොළහත් දහඅටත් දක්වා කාලය තුළ පකිස්තානයේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අධික පොලියට ණය ලබාදෙන්නන්ගේ වැඩිවීමක් සිදුවී ඇති බවට නවතම දත්ත වාර්තා වලින් අනාවරණය වේ.

ඒ අනුව මෙම පිරිස් මෙතෙක් භාවිතා වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට ඔබ්බෙන් යමින් නවීන ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් සිටින බවටද වාර්තාවේ. එහිදී ඔවුන් අද වන විට පෙරට වඩා වැඩි ව්‍යාපත්තියක් ඔස්සේ ණය ලබාදීම සිදුකරන අතර එහිදී අධික පොලියක් අය කිරීමටද මෙම ණය දෙන්නන් පෙළඹ තිබේ.
මෙම අධික ණය පොලිය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් දැඩි අසරණ භාවයට පත්ව ඇති බවත් ඉන් ඇතැමෙක්ගේ පවුල් ජීවිත පවා අඩාල වීමට මෙම පොලී අය කිරීම් හේතුවී ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාල ණය මුදල් ලබා දෙන්නන් විසින් සමාජයේ වඩාත්ම අවදානමට ලක්ව ඇති පිරිස් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවි යොදා ගනිමින් ණය ලබා ගැනීමට පෙළඹවීමක් කිරීමට කටයුතු කරයි. එහිදී එම පිරිස් විසින් අසත්‍ය කොන්දේසී සහ නොමඟ යවන ණය කොන්දේසී සහ පොලී අනුපාත පෙන්නුම් කිරීමට කටයුතු කරන බවට ද වාර්තාවේ.

මෙම තත්ත්වය අදවන පාලනය කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වාර්ධනය වී ඇති බවත් එම කටයුතු නියාමනය කිරීමටද යම් ආකාරයකින් අපහසු වී ඇති බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එහිදී මෙම කටයුතු පාලනය කරන පාකිස්තාන නියාමන අයාතනය සහ බලධාරීන්ද සිය වගකීම් වලින් පැනයාමක් පෙන්නුම් කරන බවත් එමගින් තත්ත්වය ඉදිරියේදී වර්ධනය වීමට බොහෝ ඉඩ ඇති බවටද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

රට පුරා රජයේ රෝහල් හිස් වෙයි… රෝගීන් ඇතුළත් වීම සියයට 40කින් අඩු වෙලා…

Next Post

පාකිස්තානයටත් ඇස් උඩ යන විදුලි ගාස්තුවක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.