අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රමාණවත් තොග තිබියදීත් ගෙන්වූ ඩයලයිසීස් කැප් ගනුදෙනුව ගැන වහාම පරීක්ෂණයක් කරන්න – වෛද්‍ය වෘත්තීය සංගම්

by Lanka Sara Editor
අගෝස්තු 21, 2023
in පුවත්
Peritoneal Dialysis user with catheter and saline bag

Peritoneal Dialysis user with catheter and saline bag

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

ලබන වසර දක්වාම ප්‍රමාණවත් තොග වෛද්‍ය සැපයුම් අංශයේ පවතිද්දී රුපියල් මිලියන 50ක් වියදම් කර පරිතාන ඩයලයිසිස් කැප් මිලියන 1.2ක් ඇනවුම් කිරිමේ ගනුදෙණුව සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

නිසි ලියාපදිංචිය සහ ගුණාත්මකභාවය පරික්ෂා නොකර මෙසේ ගෙන්වන ලද උපකරණ හේතුවෙන් දැනටමත් මිනිස් ජීවිත 10ට ආසන්න ප්‍රමාණයක් අහිමිව ගොස් ඇති බැවින් මෙය බරපතළ අපරාධයක් ලෙස සලකා වහාම විමර්ශනයක් ආරම්භ කරන්නැයි සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ජනාධිපතිවරයාට දැනුම් දී සිටියි.

අලුතින් ගෙනවන ලද වකුගඩු කාන්දු පෙරණ කැතීටර් තුළ විසබීජයක් අඩංගු බවට වන සැකය මත මෙම උපකරණ භාවිතය තාවකාලිකව අත්හිටවූ අතර ඒ වන විටත් පුද්ගලයින් 10 දෙනෙකු අනුරාධපුර සහ මහනුවර රෝහල්වලදී මියගොස් ඇති බවද හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ පරික්ෂණයන්ගේ ප්‍රගතිය තවමත් වාර්තා වී නොමැති බවද වෛද්‍ය චමල් අවදාරණය කරයි.

මෙම වකුගඩු කාන්දු පෙරණ ඩයලයිසීස් කැප් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි මිලදි ගැනීමක් ලෙස පසුගිය නොවැම්බර් මාසයේදී සිදුවී ඇති අතර st.Stone medical device නම් සමාගමක් හරහා හෙහ හදිසි මිලදී ගැනීම සිදුව ඇතැයිද පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරම්භයේදී මෙම ටයිල් isis cap ලක්ෂ 12ට ආසන්න ප්‍රමාණයක් ඉල්ලුම් කොට ඇති අතර ඉන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පසුගිය නොවැම්බර් වන විට මෙරටට ගෙනවිත් ඇතැයිද හෙතෙම පෙන්වාදේ.

සෞඛ්‍ය පද්ධතියේ පරිපාලන හා දුර්වලතා සම්බන්ධව විශේෂ කමිටුවක් පත්කොට සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති හා දූෂණ චෝදනා අනාවරනය වී ඇති සනාථ වී ඇති අමාත්‍යංශය නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලා සිටියි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාරවලට වැසිකිලි මදි!

Next Post

රෝහිත අබේගුණවර්ධනගේ ඥාති සොයුරාගේ නිවස කඩා රන් භාණ්ඩ තොගයක් හොරකම් කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.