අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රධාන දේශපාලන පක්ෂ හදිසි මැතිවරණයකට සැරසෙති…

by editor
ජූනි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හදිසි මැතිවරණයකට මුහුණ දීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කටයුතු රට පුරා දියත් කර තිබේ. ඒ අනුව පොදු ජන පෙරමුණ. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ඇතුළු ප්‍රධාන පක්ෂ සියල්ල ග්‍රාමීය මට්ටමේ සිට පක්ෂ සංවිධාන කටයුතු වේගවත් කිරීම ආරම්භ කර ඇත.

ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණය ද මහා මැතිවරණය ද යන්න තවම නිශ්චිත තීරණයක් ගෙන නැත.

මේ සම්බන්ධව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු කියා සිටියේ රජය මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ සඳහා තම දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවය.

මේ අවස්ථාවේ රට මුහුණ පා ඇති ආර්ථික තත්ත්වය මත මැතිවරණයකට යෑමේ අවස්ථාවක් නැති බව ආණ්ඩුවේ කණ්ඩායමක් ප්‍රකාශ කරන අතර  ආණ්ඩුවේම තවත් කණ්ඩායමක් කියන්නෙ දැන් සිදුවෙමින් ඇත්තේ දිනෙන් දින රට විනාශයට තල්ලු වීම බැවින් වහාම මැතිවරණයකට ගොස් මේ තත්ත්වයෙන් රට බේරාගත යුතු බවයි.

කෙසේ වෙතත් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති තත්ත්වයක් මත විදේශ ආධාර සහ ණය ලබා ගැනීම ද ප්‍රශ්නයක් වී තිබෙන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ ඉහළ ස්ථාවරත්වයක් යම් තරමකින් හෝ ඇතිකරගැනීමේ  බලාපොරොත්තුවෙන් ගෙන ආ  21 වැනි සංශෝධනයට  අද කැබිනට් අනුමැතිය හිමි වුවත්    එය පාර්ලිමේන්තුවේ සභාගත කර සම්මත කරගන්නා තුරු අවිනිශ්චිතතාවයක්  ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පසුගිය දා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සමග සාකච්ඡාවකදි ප්‍රකාශ කර ඇත්තේ  මැතිවරණයකට මුහුණ දී    නැවත ජයග්‍රහණය තහවුරු කරගත හැකි වන පරිදි පොදු ජන පෙරමුණ ශක්තිමත් කරන කටයුතු රට පුරා ආරම්භ කරන ලෙසය.

කෙසේ වෙතත්  මහා මැතිවරණයක් පවත්වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මාර්තු මාසයෙන් පසුව බවත් ඊට මෙපිටින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තු තුළින්ම   බවත් මේ සම්බන්ධව අප කළ විමසුමක දී  නිති විශාරදයෝ කීප දෙනෙක් පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

21ට කැබිනට් අනුමැතිය….

Next Post

විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම දෙගුණ  වෙලා… සාමාන්‍ය සේවාවට දරා ගන්න බෑ…  පද්ධතියම බිඳ වැටීමේ අවදානමක  –

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.