දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

© 2020 - 2026 Lankasara.com.