බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනස්කම් කළේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව

මහාචර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ දී කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලියූ දරුවන්ට වෙද ලබා දෙන විනාඩි 45 වෙනුවට පැයක කාලයක් ලබා දීමත් බහුවරණ ප්‍රහ්න පත්‍රයේ වරණ හතරක් වෙනුවට පිළිතුරු තුනක් පමණක් ලබා දීමත් සිදු කළේ ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව බවත් පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී කිසිදු ආකෘතිමය වෙනස් සිදු නොකළ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් ලැබූ ලකුණු මට්ටම ඉහළ දැමුවේ තමන් හෝ විභාග බලධාරීන් නොවන මෙම විභාගයට ලියූ සිසුන්ම බවත් එම ඉහළ ලකුණු මට්ටම් මත ජනප්‍රිය පාසල් ලබා දීමේදී කිසිදු දරුවකුට අසාධාරණයක් සිදු නොවන බවත් පෙන්වා දුන් මහාචාර්ය ජී.එල් පීරිස් සාමාන්‍යයෙන් වෙනත් වසරවල ජනප්‍රිය යයි කියන පාසල්වලට ඇතුළු කර ගන්නා දරුවන් සංඛ්‍යාවත් මෙවර ශිෂ්‍යත්වයෙන් ඇතුළු කර ගැනෙන සංඛ්‍යාවත් අතර කිසිදු වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙමිනි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලියූ සිසුන් ඉහළ ලකුණු ලබා ගැනීමේ තත්තවය මත සාපේකෂව ඉහළ ලකුණු මට්ටම් ලැබුවද ඔවුන් අපේක්ෂා කරන පාසල්වලට යාමට නොහැකි වීම මත නිර්මාණය වූ ගැටලුකාරී ත්තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න ගණනාවක් අමාත්‍යවරයාගෙන් විමසූ අතර ඔහු එහිදී පෙනවා දුන්නේ මෙවර විභාගය පැවත්වූ ආකෘතියේ යම් වෙනසක් නිසා එම තත්ත්වය ඇති වූ බවය.

එසේම විවිධ බලපෑම් මත හය වන ශ්‍රේණියට පෙර පන්තිවලට අමතර සිසුන් ඇතුළු කිරීමක් සිදුව ඇති බව වාර්තා වන බවත් මෙම තත්ත්වය මත පාසල්වල මෙවර පුරප්පාඩු සීමා වී ඇතිද යන්න පිළිබඳවද අමාත්‍යවරයා අවධානය යොමු කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එසේ වුවද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනප්‍රිය යයි සම්මත උග්‍ර ඉල්ලුමක් ඇති පාසල් 39ක් පවතින බවත් එය එම සෑම පාසලකම සිසුන් වෙනත් පන්තිලට විපක්ෂ නායකවරයා පවසන ආකාරයට බඳවා ගැනීම් සිදුව නැති බවය.

එසේම මෙම පාසල්වල අතිරේක සිසුන් ඇතුළු කර ගැනීම සඳහා සමාන්තර පන්ති අලුතින් පිහිටුවීම අසීරු කරුණක් බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් නිසා ලංගමට කොටි 115ක් පාඩුවෙලා… 

Next Post

සෙසු පක්ෂ නායකයෝ විමල්ගෙ ගෙදරට රැස්වෙති

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.