බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පසුගිය කාලේ ලංකාවේ ආර්ථික උපක්‍රම ම්ලේච්ඡයි මොට්ටයි! IMF  ශ්‍රී  ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දූත ප්‍රධානී පීටර් බවර්…

by editor
මාර්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රාජ්‍ය පාලනය තුළ ශ්‍රි ලංකාව ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රමෝපාය මොට මෙන්ම ම්ලේච්ඡ එකක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රී  ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දූත ප්‍රධානී පීටර් බවර් පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ ශ්‍රී  ලංකාව කළ ම්ලේච්ඡ අත්හදාබැලීම හේතුවෙන් රටේ ජනතාව දැඩි අසීරුතාවකට පත් වූ නමුත් එහිදී සිදුවූ කප්පාදුවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය.

මෙහිදී තවදුරටත් අදහස්  දක්වමින් ඔහු පවසා සිටියේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුවූ ක්‍රියාදාමය තුළ ජනතාව විඳි අපහසුතා සහ කප්පාදුවලට මූල්‍ය අරමුදල වගකිව යුතු බවට වැරදි මතයක් පවතින බවත් මූල්‍ය අරමුදලේ උත්සාහය මෙරට ජනතාව විඳින පීඩනය අවම කිරීම බව සඳහන් කළේය. එසේ වුවද ඒ සඳහා ගත යුතු මාර්ගය ඉතා දුෂ්කර එකක් වනු ඇති බව ද පීටර් බවර් තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ මොහොතේ ශ්‍රි ලංකාවේ පවතින මූල්‍යමය  හිඩැස ආවරණය කිරීමට කිසිවකු සූදානම් නැති නිසා පවතින ගැලපීම් ඉතා නීරස විය හැකි බව ද පැවසීය. . රජයට තම ආදායම ඉතා ඉක්මනින් ඉහළ නංවා ගත යුතු අතර, උද්ධමනය අවුලුවාලන මුදල් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම ශ්‍රි ලංකාව භාවිත කළ මොට්ටම මෙවලමක් බව සඳහන් කළ අතර  එය දුප්පතුන්ට විශේෂයෙන් අයහපත් තත්ත්වයක් නිර්මාණය කළ බව පෙන්වා දුන්නේය.

“පසුගිය කාලයේ ශ්‍රි ලංකාවට  කිසිදු බාහිර සහයෝගයක් තිබුණේ නෑ.   ආර්ථිකය එක සමතුලිතතාවයකින් අනෙක් සමතුලිතතාවයට ගැලපීමට සිදුවීම කෙතරම් ම්ලේච්ඡ අත්හදා බැලීමක්ද යන්න එයින් පෙන්නුම් කළා. රජයේ වියදම් සහ ආදායම් අතර විශාල පරතරයක් නිර්මාණය වුණා. මේ පරතරයට  මුදල් සැපයීමට කිසිවකු කැමති වුණේ නෑ. නමුත් අද සිට මේ ක්‍රියාදාමය ආරම්භ වනවා.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබා දීමත් සමඟ කාරණා දෙකක් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනවා. පළමුව එය මෙම අසමතුලිතතා නිවැරදි කිරීමට බලධාරීන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති සකස් කිරීමට සහාය වනවා.

අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ අතිරේක සහාය උත්ප්‍රේරණය කිරීමෙන් මෙම පවතින අපහසුතාව ටිකෙන් ටික අඩුවේවි “ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ශ්‍රි ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානියා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලවතුගොඩ තරුණ කාන්තාවගේ ඝාතන නඩුව අද කැඳවෙයි… ඝාතකයා සොයා දෙන්නැයි ගැමියන්ගෙන් සමන් දෙවියන්නට කන්නලව්වක්!

Next Post

අයි.එම්.එෆ් යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.