සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලාතම අනතුරක දමා නයිවල පී.එච්.අයි. පිස්සු කෙළී….

by editor
මැයි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් නීති විධි විධාන හා ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබා දුන් උපදෙස් පිළිනොපැද අපැහැදිලි හේතුවක් මත රාජකාරිය පැහැර හැරීම නිසා නයිවල ප්‍රදේශය බරපතල කොවිඩ් අනතුරකට ලක් කිරීමට ප්‍රදේශය භාර පී.එච්.අයි.වරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

වේයන්ගොඩ නයිවල දින තුනක් තිස්සේ පවත්වාගෙන යෑමට සැලසුම් කළ මළගෙදරකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තවත් පිරිසකට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීමත් සමග  මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා විසින් මලගෙදරට ගොස් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක  කිරීමට ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා කටයුතු නොකිරීම නිසා මේ තත්වය ඇති වී තිබේ.

දින තුනක් තිස්සේ දේහය නිවසේ තැන්පත් කිරීමට සැලසුම් රක තිබූ මළගෙදරට පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති සම්බන්ධව මෙම පී.එච්.අයි.වරයා දැනුවත් කර නැති බවත්, මළගෙදර දෙවන දිනයේ දී කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් ඒ සම්බන්ධව නිශ්ඡිත මැදිහත්වීමක් නොවූ බවත්, අනතුරුව මහජන පැමිණිලි මත ප්‍රදේශය භාර පරපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා මෙම පුද්ගලයා සමග මළගෙදරට පැමිණ ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ඔහු විසින් ක්‍රියාත්මක කර නැති බවත් හෙළි වී ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ මළගෙදර පුද්ගලයන් අවසන් කටයුතුවලින් පසු නිරෝධායනය ට දුන් උපදෙස් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ක්‍රියාත්මක කර නැති අතර බණ සහ දානමය කටයුතු පවත්වාගෙන යෑමට ඔවුන්ට ඉඩ දී ඇති බව  වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මළ ගෙදරට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායනය කර ඇතැයි ද, මේ කොවිඩ් තත්වය සම්බන්ධව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාව දැනුවත් කිරීමට කිසිම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කටයුතු කර නැතැයි ද  ඒ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී හෙළිදරවු විය.

තමනුත්  නොදැනුවත්ව ඇති වී තිබෙන තත්වය කොවිඩ් ව්‍යාප්ත    වීමේ අවදානමක් ඇතිකර තිබෙන බවත් මේ සම්බන්ධව මැදිහත්ව කටයුතු කරන බවත්  මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන නීති කඩා බූරු ගැසූ සූදු අන්තුවන් පිරිසක් අත් අඩංගුවට…

Next Post

උතුරේ රාත්‍රී තැපැල් දුම්රියට 7 වෙනිදා සිට සුඛෝපභෝගී නිදන මැදිරි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.