බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසරයෙන් නොමිලේ ලැබෙන ඔක්සිජන්වල මිල කොවිඩ් වසංගත තේරුම් කර දුන් හැටි වන්නිලෑ ඇත්තෝ කියති…

හීන්මැණිකාගේ වියෝවෙන් පසු වන්නිලා ඇත්තන් මුලින්ම රටට කී කතාව

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“දහස් ගණනක් මිනිස්සු අද කොවිඩ් වසංගතයෙන් බැට කනවා. ඔක්සිජන් වායුව මුදලට ගන්න තැනට පත්වුනාම තමයි පරිසරයෙන් ලැබෙන ඔක්සිජන් ටික මොනතරම් වටිනව ද කියලා තේරෙන්නෙ.    මේ සියල්ලම අපේ මිනිසුන් විසින්ම අත්කරගත්ත ඉරණමක් කියා මම සිතනවා“

ජීවිත කාලයක් තමන් හා එකට වාසය කරමින් විසල් රුකක් බඳුව නොපෙනී සෙවන සැලසූ හීන්මැණිකා කොවිඩ් ආසාදිතව මිය යෑමෙන් පසු වන්නිලා ඇත්තන් මුලින්ම මාධ්‍ය හමුවට පැමිණ කීවේ ඒ කතාවය.

මහියංගනයේදි ඊයේ (15) මෙම මාධ්‍ය හමුව පැවැත්විනි.   මහියංගනයේ ප්‍රදේශ රැසක සිදුවන අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසීමට එය සංවිධානය කර තිබිණි.

එහිදී වන්නිලා ඇත්තෝ මෙසේ ද කීහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ගහකොළ වලින් පිටවන්නේ ඔක්සිජන් වායුව බව නොසිතා අපේ මිනිස්සු ගස්වැල්වලට හානි කළා. අලිඇත්තු ජීවත් වන වනාන්තර කැලෑ එළි කර කර මිනිස් වාසස්තාන ගොඩනැගුවා. අලි ඇතුන් මේ වග දන්නේ නැහැ. උන් තමන්ගේ වාසභූමවලට ආවේ කව්ද කියලා හඳුනන්නේ නැහැ. උන් උන්ගේ භූමියේ ඇවිදිනකොට මිනිස්සු කියනවා අලි ගම්වැදිලා කියලා. නිරපරාදේ අලි ඇතුන් ඝාතනය වෙනවා. මේවා දරුණු පරිසර විපත්.

හුස්ම පොදක වටිනාකම තේරුම් නොගෙන අතෝරක් නැතිව සිදුකල පරිසර හානියත් සත්ත්ව ඝාතනත් නිසා   පිටරට්ටුන්ගෙන් හුස්ම පොදත් ඉල්ලා සිටින තැනට අපට  වැටෙන්නට සිදු වෙලා. “

වන්නිලා ඇත්තන් වැඩිදුරටත් කීවේ පරිසරයෙන් ලැබෙන ඔක්සිජන්වල මිල කළ නොහැකි වටිනාකම කොවිඩ් නිසා පිට රටින් ඔක්සිජන් මිලදී ගන්නට සිදුවීමේ දී වැයකළ පිරිවැයෙන් තේරුම් ගත යුතු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත තවත් ගැබිණි මවක් මිය යයි!

Next Post

මේ පාපකර්මයට දායක නොවූ බවට හිත හදාගන්න උගතුන් තනතුරුවලින් ඉවත් වෙනවා… ඇල්ලේ ගුණවංස හිමි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.